Search Header Logo

මාසික පරීක්ෂණය

Authored by Thanuri Thanu

World Languages

6th Grade

Used 1+ times

මාසික පරීක්ෂණය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

7 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

1.උක්ත නාම පදයක් නො වන්නේ,

මිනිසෙක්

දැරියක්

බල්ලෙකු

ළමයි

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

2."උදය සිරි" පද්‍ය පන්තියේ රචකයා වන්නේ,

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

ආනන්ද රාජකරුණා මහතා

කුමාරතුංග මුනිදාස මහතා

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

3.උපදේශ සාහිත්‍යට අයත් කෘතියකි.

වටු කිරිල්ලී

සිරිත්මල්දම

කුමාරොදය

කියවන නුවණ

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

4.සිංහල අක්ෂර මාලාවේ ඇති මහාප්‍රාණ අකුරු ගණන,

20

15

05

10

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

5.රූපයේ දැක්වෙන පුදගලයා වන්නේ,

කුමාරතුංග මුනිදාස මහතා

මාර්ටින් වික්‍රමසිංහ මහතා

ආනන්ද රාජකරුණා මහතා

කේ.ජයතිලක මහතා

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

6.විහාරස්ථානයකට පිවිසෙන පියගැටපෙළ පාමුල දැකිය හැක්කේ මින් කුමක්ද ?

Media Image
Media Image
Media Image
Media Image

7.

FILL IN THE BLANKS QUESTION

1 min • 1 pt

7.සිංහල අක්ෂර මාලාවේ ස්වර අක්ෂර (a)   කි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?