
ව්‍යාකරණ
Authored by Samira Nilakshi
World Languages
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"සුදු මලක්" මෙම වාක්‍ය ඛණ්ඩය කුමන වර්ගයට අයත් ද?
ක්‍රියා විශේෂණ
නාම විශේෂණ
තද්ධිත
කෘදන්ත
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"මම පොතක් කියවමි" මෙම වාක්‍යයේ ක්‍රියා පදය කුමක් ද?
පොතක්
කියවමි
මම
කියවන
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"මම ගෙදර ගියෙමි" මෙම වාක්‍යයේ ක්‍රියා පදයේ කාලය කුමක් ද?
වර්තමාන
අතීත
අනාගත
කිසිවක් නැත
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"සිසුවා පාඩම් කරයි." මෙම වාක්‍යයේ උක්තය කුමක් ද?
පාඩම්
කරයි
සිසුවා
කිසිවක් නැත
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"පුස්තකාලයට යන්න" මෙම වාක්‍ය ඛණ්ඩය කුමන වර්ගයට අයත් ද?
පූර්ව ක්‍රියා
අසම්භාව්‍ය ක්‍රියා
ආශිර්වාද ක්‍රියා
විධි ක්‍රියා
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"මම ඉක්මනින් ගෙදර ගියෙමි" මෙම වාක්‍යයේ ක්‍රියා විශේෂණය කුමක් ද?
ඉක්මනින්
ගෙදර
මම
ගියෙමි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"මම පාසලට යමි" මෙම වාක්‍යයේ ක්‍රියා පදයේ කාලය කුමක් ද?
වර්තමාන
අතීත
අනාගත
ඉහත කිසිවක් නොවේ.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?