Search Header Logo

Past paper Game

Authored by HESANSA HIGHER EDUCATION

Social Studies

1st Grade

Used 3+ times

Past paper Game
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

40 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කළ ප්‍රථම උදාන වාක්‍යය වන්නේ

“අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස“ යන්නයි

“ සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා“ යන්නයි

උත්තිට්ඨෙ නප්පමජ්ඡේය්‍ය - ධම්මං සුචරිතං චරෙ“ යන්නයි

“අනේකජාති සංසාරං - සන්ධාවිස්ස අනිබ්බිසං“ යන්නයි

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

“බමුණා, මම දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යෙයක් නොවෙමි. මම බුද්ධ නම් වෙමි“. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ

හුහුංක බමුණාට ය.

ජාණුස්සෝණි බමුණාට ය.

ද්‍රෝණ බමුණාට ය.

සෝත්ථිය බමුණාට ය.

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සිදුහත් බෝසතුන්ගේ ශාන්ත බව හා රූපශ්‍රීය දැක “ මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුණෝ වෙතී“. යනාදී වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ.

කිසාගෝතමීය විසිනි.

භද්දකච්චානා විසිනි.

රූප නන්දා විසිනි

උප්පලවන්නා විසිනි

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සුනීත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති.

යථාවාදී තථාකාරී ගුණයයි.

පුරිස ධම්ම සාරථි ගුණයයි.

අසරණ සරණ ගුණයයි.

ගිලනුන්නට උවැටන් කිරීමේ ගුණයයි.

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් ද, රහසින්වත් පව් නො කළ හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද බුදුන් වහන්සේ

අරහං නම් වන සේක

සුගතෝ නම් වන සේක

බුද්ධෝ නම් වන සේක

භගවා නම් වන සේක

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය ප්‍රකට වන්නක් ලෙස ‘නිබද්ධ චාරිකා‘ නම් කළ හැකි ය. නිබද්ධ චාරිකා යනු,

නිතර ගමන් බිමන්වල යෙදීමයි

විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරභයා වැඩම කිරීමයි.

රාජරාජ මහාමාත්‍යාදීන් හමුවීමයි.

දිවාරාත්‍රි දෙකෙහිම ධර්ම ප්‍රචාරයේ යෙදීමයි.

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

බුදුබව පතන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය හැඳින්වෙන්නේ

දස රාජ ධර්ම නමිනි

දස පින්කිරියාවත් නමිනි

දස පාරමිතා නමිනි

දස සක්විතිවත් නමිනි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground