
2024(2025) - 02
Authored by Nathaliya Abeywickrama
Other
11th Grade
Used 10+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
01) වෘත්තීන් ආශ්‍රිත ගැමි නැටුමක් නොවන්නේ .................................. ය.
ගොයම් නැටුම
පන් නෙළීමේ නැටුම
පතුරු නැටුම
කුළු නැටුම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
02) ඉල්ලම් ගැරීම, සකපෝරුව භාවිත කිරීම, ගස් කප්පාදු කිරීම යන කාර්යයන් ඉදිරිපත් කිරීම
පතල්, තේ, කොහු
කොහු, පතල්, මැටි
මැටි, පතල්, කෘෂි
පතල්, මැටි, තේ
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03) උඩරට, සබරගමු, පහතරට නර්තන සම්ප්‍රදායන් තුළ පාද හා දෑත් හුරුකර ගැනීමේ සරඹ හඳුන්වන නම් පිලිවෙලින් .............................................. වේ.
ඉලංගම් සරඹ, ගොඩ සරඹ, දොඹින පද
ගොඩ සරඹ, දොඹින පද, ඉලංගම් සරඹ
දොඹින පද, ගොඩ සරඹ, ඉලංගම් සරඹ
ගොඩ සරඹ, ඉලංගම් සරඹ, දොඹින පද
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
04) සරඹ නර්තනයේ දී විලම්භ, මධ්‍ය, දෘත සඳහා භාවිත කළ හැකි තවත් නාම පිලිවෙලින් දැක්වූ විට,
සම ගුණ, දෙගුණ, සිව් ගුණ
දෙ ගුණ, සම ගුණ, සිව් ගුණ
සිව් ගුණ, දෙ ගුණ, සම ගුණ
සම ගුණ, සිව් ගුණ, දෙ ගුණ
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
05) පුද්ගලයෙකුගේ මානසික සවස්ථාතාව කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු දෙක වන්නේ ............................. වේ.
පාරිසරික සාධක, මනා පෞරුෂය
චිත්තවේග පාලනය, නිවැරදි චර්යාවන්
මනා පෞර්ෂය, චිත්තවේග පාලනය
පාරිසරික සාධක, ජානමය සාධක
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
06) ආඝාතාත්මක සහ අනාඝාත්මක ලක්ෂණ ද්විත්වයම එකම ගායනය තුළ දැකිය හැකි කවි විශේෂය වන්නේ,
ප්‍රශස්ති
නමස්කාර ගාථා
ටීකා සී පද
සිරසපාද කවි
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
07) “විශ්ම” නමැති ස්ථායි භාවය තුළින් .................................. රසය උපදී.
අද්භූත
රෞද්‍ර
බීභත්ස්‍ය
ශෘංගාරය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?