
PHRONESIS MIND - 2024 (Inter-Departmental Quiz Competition)
Authored by Phronesis Kelaniya
Mathematics
University
Used 8+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
එක්තරා රහස්‍ය භාෂාවකින් DOCTOR යන්න ලියා දැක්වෙන්නේ HSGXSV ලෙස වේ. එසේනම්, එම රහස්‍ය භාෂාවෙන් PEN යන්න ලියා දක්වන්නේ කෙසේද?
TQI
PIR
RQI
TIR
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පියුමි සහ චමෝදි එකම සේවා ස්ථානයේ එකම දිනකදී තනතුරු දෙකක පත්වීම් ලැබූ යෙහෙළියන් දෙදෙනෙකි. පියුමිගේ වැටුප සෑම වසරකටම වරක් රුපියල් 250 බැඟින් වැඩිවන අතර චමෝදිගේ වැටුප සෑම වසරකටම වරක් රුපියල් 200ක් බැඟින් වැඩි වේ. ඔවුන් දෙදෙනාගේ වැටුප් වසර පහකදී එකම මට්ටමකට එළැඹුණේ නම්, ඔවුන් අතර වැටුප් පරතරය රුපියල් 100ක් වන්නට ඇත්තේ පත්වීම ලබා වසර කීයකදීද?
5
4
3
2
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
චාමර අතැති මුදලින් ගෙවීමට හැකිවන්නේ ඔහුට ගෙවීමට නියමිත මුදලින් 75%ක් පමණි. තවත් රුපියල් 8ක් තිබේ නම් ඔහුට නියමිත මුදලින් 80%ක් ගෙවීමට හැකිවනු ඇත. එසේ නම් චාමර අතැති මුදල රුපියල් කීයද?
රුපියල් 150
රුපියල් 180
රුපියල් 120
රුපියල් 160
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සතියේ සෑම දිනකම P දුම්රිය ස්ථානයේ සිට සෑම පැය දෙකහමාරකටම වරක් Q දුම්රිය ස්ථානය කරා දුම්රියක් පිටත් වේ. එක්තරා අවස්ථාවකදී Q දුම්රිය ස්ථානය කරා යන දුම්රිය, ඊට මිනිත්තු 40කට පෙර ගමන් ඇරඹූ බවත්, ඊළඟ දුම්රිය පැය 18:00ට පිටත් වන බවත්, P දුම්රිය ස්ථානයෙන් නිවේදනය කෙරුණි. එසේනම්, එම නිවේදනය නිකුත් කළ අවස්ථාවේ වේලාව විය හැක්කේ කීයද?
පැය 16:00
පැය 16:10
පැය 16:20
පැය 16:40
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
ඩේවිඩ් කම්කරුවෙකි. ඔහුගේ දිනක වැටුප රුපියල් 1500ක් විය. දින භාගයක් වැඩ කළහොත් ඒ සඳහා වැටුප රුපියල් 900ක් විය. දින 10ක් වැඩ කිරීමෙන් පසු ඔහු උපයා ගත් මුදල රුපියල් 12600ක් වූයේ නම් ඔහු වැඩ කළ දින භාගයේ දවස් ගණන කීයද?
2
3
4
6
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
2023 නොවැම්බර් මාසය හා සසඳන විට 2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ පහත සඳහන් කුමන භාණ්ඩ සහ සේවාවක අපනයන ආදායමේ ඍණ වර්.ධනයක් පෙන්නුම් කළේද?
රබර් සහ රබර් නිමි භාණ්ඩ
ඇගලුම් සහ රෙදි පිළි
පොල් ආශ්‍රිත නිෂ්පාදන
කුළුබඩු සහ සාන්ද්‍රිත ද්‍රව්‍ය
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත දැක්වෙන AI මෙවලම් අතරින් කාර්.ය සහ ව්‍යාපෘති කළමනාකරණය (Task and Project Management) පාදක කරගනිමින් සැකසී ඇති AI මෙවලමක් නොවන්නේ,
Asana
BeeDone
Avoma
Ang.do
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?