2025 සාමාන්‍ය පෙළ

2025 සාමාන්‍ය පෙළ

Assessment

Quiz

History

11th Grade

Practice Problem

Medium

Created by

M Rasheena

Used 3+ times

FREE Resource

Student preview

quiz-placeholder

100 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ක්‍රි.ව 1795 දී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයා කවුරුන්ද ?

හියු බොයිඩ්
ෆන් එංගල් බෙග්
රොබට් ඇන්දෘඋස්
ජෝන් ෆයිබස්

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ප්‍රංශය විසින් ඕලන්දය ආක්‍රමණය කරන අවස්ථාවේදී ඕලන්දයේ පාලකයා කවුරුන්ද?

2 විලියම් කුමාරයා
5 වන ජෝර්ජ රජු
5 වන විලියම් රජු
2 වන පිලිප් රජු

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත් වුයේ ,

මුත්තුසාමි කුමරු
මහා අස්ථාන කුමරු
කිත්ති කුමරු
කන්නසාමි කුමරු

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ක්‍රි.ව 1800 දී උඩරට ආක්‍රමණය කල සෙන්පතිවරයා කවුද

ජෝන් ඩොයිලි
රොබට් නොක්ස්
මැක්ඩොවල්
තෝමස් මේට්ලන්ඩ්

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මහාවංස ටීකාව හඳුන්වන තවත් නාමයක්?

එදා හෙලදිව

ධාතුවංසය

වංසත්ථප්පකාසිනී

පූජාවලිය

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ටැම් ලිපි යනු,

මල් ආසන මෙන් සැකසූ ගල් පුවරු මත ලියූ ලිපි

ගල් තලා මත ලියූ ලිපි

සකස් කල ගල් කුලුණු මත ලියූ ලිපි

ගල් ලෙන් වල කටාරන අසල ලියූ ලිපි

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ෆිලිප්පස් බැල්ඩියස් රචනා කලේ,

එදා හෙලදිව

ලංකා පුරාවෘත්තය

ඉංග්‍රීසි සටන

සීතාවක සටන

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?