
මිනුම හා ඇගයුම
Authored by Himasha Gamage
Education
Professional Development

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක්කල යුතු මූලික අංගයක් නොවන්නේ ?
ප්‍රජාතන ක්ෂේත්‍රය
අවේදන ක්ෂේත්‍රය
සමාජීය කුසලතා
සංස්ලේෂණය
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ප්‍රජාතන ක්ෂේත්‍රය පිළිබඳ විග්‍රහයක් සිදුකරන ලද්දේ?
ස්මීත් ස්ටීවන්ස්
ඩී.ආර්. ක්‍රැත්වෝල්
බී.අස්. බීලුම්
ඊ.ජේ. සිම්ප්සන්
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ප්‍රජාතන් ක්ෂේත්‍රයේ පහළම වර්ගීකරණය කුමක්ද?
විශ්ලේෂණය
දැනුම
සංස්ලේෂණය
ඇගයීම
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ප්‍රජාතන ක්ෂේත්‍රයේ පාරිභාෂිත වචන දැනුම අයත් වන්නේ කුමකටද?
ඉහළ බුද්ධිමය හැකියාව
නියමිත දෑ ගැන දැනුම
ක්ෂේත්‍ර හා සිද්ධාන්ත පිළිබඳ දැනුම
නියමිත දේවල ප්‍රයෝජන හා විවාහාර පිළිබඳ දැනුම
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ආවේදන ක්ෂේත්‍රයට අදාල නොවන්නේ?
ග්‍රහණය
ප්‍රතිචාරණය
අගය පැවරීම
සංස්ලේෂණය
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
බහුවරණ පරීක්ෂණාංගයක වනු කඳෙහි ස්වරූපය අනුව බෙදෙන ප්‍රභේදයක් නොවන්නේ?
ප්‍රශ්න වර්ගය
සම්පූර්ණ ප්‍රකාශන වාර්ගය
හොඳම පිළිතුරු වර්ගය
සැපයීමේ වර්ගය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඊ.ජේ. සිම්ප්සන්ගේ වර්ගීකරණය කුමක්ද?
අවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
ප්‍රජාතන ක්ෂේත්‍රය
සංජාතන ක්ෂේත්‍රය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?