Search Header Logo

අධ්‍යාපන මිනුම් හා ඇගයුම්

Authored by Anjalee Pavithra

Other

University

Used 5+ times

අධ්‍යාපන මිනුම් හා ඇගයුම්
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

ප්‍රජානන ක්ෂේත්‍රය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් පුළුල්ව විග්‍රහයක් ඉදිරිපත් කළ අධ්‍යාපනවිද්‍යාඥයා මේ අතරින් කවුරුන්ද?

E.J. සිම්ප්සන්

D.R. ක්රැත්වෝල්

B.S. බ්ලූම්

D.M. සිම්ස්

Answer explanation

2.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

Media Image

1956 දී ඉදිරිපත් කළ බ්ලූම්ගේ වර්ගීකරණය අනුව ඉහත දැක්වෙන ඔහුගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණ පිරමීඩය සම්පූර්ණ කිරීමට අදාළවන අංගය කුමක්ද?

මතක තබා ගැනීම

අවබෝධය

නිර්මාණය කිරීම

සංස්ලේෂණය

3.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

2001 වර්ෂයේදී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැළපෙන ලෙස සංශෝධනය කරන ලදී. එලෙස සංශෝධිත වර්ගීකරණයක් ඉදිරිපත් කළ අධ්‍යාපනවිද්‍යාඥයා මේ අතරින් කවුරුන්ද?

ලොරිස් ඇන්ඩ්‍රසන්

E.J. සිම්ප්සන්

D.M. සීම්ස්

ජෝන්. M. ස්ටැල්නේකර්

4.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

Media Image

2001 වර්ෂයේදී ඉදිරිපත් වූ සංශෝධිත වර්ගීකරණ පිරමීඩයට අදාළව අසම්පූර්ණ වර්ගීකරණ පිරමීඩයක් ඉහත රූපසටහනින් දැක්වේ. එහි හිස්තැන්වලට ගැළපෙන අංග පිළිවෙලින් ඇතුළත් නිවැරදි පිළිතුර තෝරන්න.

ඇගයීම , සංස්ලේෂණය , දැනුම

දැනුම , සංස්ලේෂණය , මතක තබා ගැනීම

නිර්මාණය කිරීම , විශ්ලේෂණය , මතක තබා ගැනීම

නිර්මාණය කිරීම , සංස්ලේෂණය , දැනුම

5.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

1964 වර්ෂයේදී ආවේදන ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරිපත් කළ වර්ගීකරණයේ සදහන් මූලික පියවර 5 ට ඇතුළත් නොවන පියවර මින් කුමක්ද?

ග්‍රහණය

අර්ථකථනය

චරිතායනය

සංවිධානය

6.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කළ අධ්‍යාපනවිද්‍යාඥයා මේ අතරින් කවුරුන්ද?

D.R. ක්රැත්වෝල්

D.M. සීම්ස්

ජෝන්.M. ස්ටැල්නේකර්

E.J. සිම්ප්සන්

7.

MULTIPLE CHOICE QUESTION

5 sec • 1 pt

ආවේදන ක්ෂේත්‍රය සම්බන්ධව වර්ගීකරණයක් ඉදිරිපත් කළ අධ්‍යාපනවිද්‍යාඥයා මේ අතරින් කවුරුන්ද?

E.J. සිම්ප්සන්

D.R. ක්රැත්වෝල්

D.M. සීම්ස්

ජෝන්.M. ස්ටැල්නේකර්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?