
මිනුම හා ඇගයුම-II
Authored by Himasha Gamage
Mathematics
Professional Development

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බිලුම්ගේ වර්ගීකරණයට අනුව පහළම හා සරලම මට්ටම ඇත්තේ කුමක්ද ?
දැනුම
භාවිතය
අවබෝධය
සංස්ලේෂණය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දැනුමෙහි උප කොටසක් නොවන්නේ?
නියමිත දෑ දැන ගැනීම
සිද්ධාන්ත සහ මූලධර්ම දැනීම
අදහස් හෝ සංකල්ප පැහැදිලි කිරීමේ හැකියාව
නියමිත දේවල් ප්‍රයෝජනය හා ව්‍යවහාර දැනීම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"දෙන ලද මාර්ග සලකුණු සංකේතයකට අදාළ අර්ථය වචනයෙන් ලිවීම" බිලුම්ගේ වර්ගීකරණය කුමන කොටසට අදාල වේද
නිර්මාණය
අවබෝධය
භාවිතා කිරීම
මතකයට නැගීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සංස්ලේෂණයට අදාල නොවන්නේ ?
නව ප්‍රකාශයක් මැවීම
සැලැස්මක් / ක්‍රියා පද්ධතියක් මැවීම
සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය
වියුක්ත සම්බන්ධතා පද්ධතියක් ගොඩනැගීම
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිසියම් අරමුණක, අදහසක, වැඩක වටිනාකම පිළිබඳ විනිශ්චය කිරීම හඳුන්වන්නේ කුමක් ලෙසද?
දැනුම
ඇගයීම
සංස්ලේෂණය
භාවිතය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"පොත් කියවීමේ යෙදෙයි " අවේදන ක්ෂේත්‍රයේ කුමකට අයත් වේද?
අගය පැවරීම
ප්‍රතිචාරණය
ග්‍රහණය
චරිතායනය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
"ගුරුවරයාගේ උපදෙස් අනුව නැවත නැවත ගීත ගැයීමට පුහුණු වීම" සිම්ප්සන්ගේ වර්ගීකරණය කුමන මට්ටමකට අයත් වේද?
යාන්ත්‍රණය
සමායෝගය
සංජාතනය
නිර්මාණය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
10 questions
Probability Practice
Quiz
•
4th Grade
15 questions
Probability on Number LIne
Quiz
•
4th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
6 questions
Appropriate Chromebook Usage
Lesson
•
7th Grade
10 questions
Greek Bases tele and phon
Quiz
•
6th - 8th Grade