
Untitled Quiz
Authored by Dilini Maheshika
Professional Development
Professional Development

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉගෙනුම්පල මිනුමට ලක් කරන ආකාරයක් වන්නේ මින් කුමක්ද?
සංජානනය
සමායෝගය
අරමුණු පාදක
ඇගයීම
2.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
"ඉගෙනුමක් හෝ ඉගැන්වීමක් පදනම් කරගෙන ශිෂ්‍යයා තුළ ඇති වන ඵලයක් (a) " ලෙස හැදින්වේ.
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 1 pt
ලිඛිත පරීක්ෂණ යටතේ එන උප කොටසක් නොවන්නේ,
වාස්තවික පරීක්ෂණ
රචනා පරීක්ෂණ
අභියෝගිතා පරීක්ෂණ
විවෘත ග්‍රන්ථ
4.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
ළමුන්ගේ දුෂ්කරතා අනාවරණය කර ගැනීම සදහා (a) පරීක්ෂණය සිදු කරයි.
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බහුවරණයක අඩංගු ප්‍රධාන කොටස් දෙක වන්නේ,
වනුකද හා සම්භවණ
පිළිතුරු වරණ හා සාධක
වනුකද හා පිළිතුරු වරණ
වනුකද හා අනාවරණ
6.
FILL IN THE BLANKS QUESTION
1 min • 1 pt
"නිශ්චිත කාලසීමාවක් තුළ ප්‍රතිචාර ලබා දීමේ නිදහසක් ඇතිව පිළිතුර වාක්‍යක සිට පිටු ගණනක් දක්වා පැතිර යාම සිදු විය හැකි පරීක්ෂණ ක්‍රමය වන්නේ කුමක්ද?
(a)
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගුණාත්මක පරීක්ෂණයක තිබිය යුතු ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?
විශ්වාස්‍යතාව
ප්‍රායෝගික බව
වලංගුතාවය
අනාවරණය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?