
Sachini

Quiz
•
Other
•
University
•
Hard
Sachini Navodya
FREE Resource
Student preview

10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
01.රචනා පරීක්‍ෂණ තුනකි. ඒවා ඇතුළත් වර්ණය තෝරන්න.
විවෘත රචනා,විවෘත ග්‍රන්ථ,ව්‍යුහගත රචනා
සාධන පරීක්ෂණ,මාර්ගෝපදේශිත රචනා,විවෘත රචනා
විවෘත රචනා, ව්‍යුහගත රචනා,මාර්ගෝපදේශිත රචනා
ව්‍යුහගත රචනා,සරල රචනා,බහුවරණ ක්‍රමය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
02. පුද්ගලයා යම් කණ්ඩායමක සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය වන විවිධ කුසලතා ආකාර තුනකට වෙන්කල හැකිය. ඊට අයත් නොවන වරණය තෝරන්න.
පුද්ගලයන් හා සම්බන්ධ කුසලතා
ප්‍රජාව හා සම්බන්ධ කුසලතා
වැඩ හා සම්බන්ධ කුසලතා
සදාචාරාත්මක වටිනාකම් පිළිබඳ කුසලතා
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
03. බී. එස්. බ්ලූම් විසින් ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කර ඇත්තේ කුමන වර්ෂයේද?
1956
1964
1952
1990
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
04. 1990 දී බ්ලූම්ගේ වර්ගීකරණය 21 වන සියවසට ගැලපෙන ලෙස සංශෝධනය කර ඇත්තේ කවුරුන් විසින්ද?
ඩී.ආර්. ක්‍රැත්වෝල්
ඊ. ජේ. සිම්ප්සන්
ඩී. එස්. බ්ලූම්
ලොරිස් ඇන්ඩර්සන්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
05. තේරීමේ වර්ගයට අයත් ප්‍රශ්න එහි අඩංගු වරණ සංඛ්‍යාව අනුව කොටස් කිහිපයකට බෙදේ. එම කොටස්වලට අයත් නොවන පිළිතුර තෝරන්න.
දෙවරණ
තෙවරණ
ඈඳීමේ වර්ගය
බහුවරණ
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
06. ඩී. එස්. බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයකින් සමන්විත වේද?
06කි.
05කි.
08කි.
04කි.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
07. මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් කල වර්ගීකරණයට අයත් අංගයක් නොවන්නේ කුමක්ද?
සංජානනය
සූදානම
ප්‍රචාරණය
නිර්මාණය
Create a free account and access millions of resources
Popular Resources on Wayground
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
10 questions
Nouns, nouns, nouns

Quiz
•
3rd Grade
10 questions
Appointment Passes Review

Quiz
•
6th - 8th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
11 questions
All about me

Quiz
•
Professional Development
22 questions
Adding Integers

Quiz
•
6th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
20 questions
Grammar Review

Quiz
•
6th - 9th Grade
Discover more resources for Other
15 questions
Disney Trivia

Quiz
•
University
21 questions
Spanish-Speaking Countries

Quiz
•
6th Grade - University
7 questions
What Is Narrative Writing?

Interactive video
•
4th Grade - University
20 questions
Disney Trivia

Quiz
•
University
7 questions
Force and Motion

Interactive video
•
4th Grade - University
5 questions
Examining Theme

Interactive video
•
4th Grade - University
23 questions
Lab 4: Quizziz Questions

Quiz
•
University
12 questions
Los numeros en español.

Lesson
•
6th Grade - University