
සංඛ්‍යා පද්ධති ප්‍රශ්න

Quiz
•
Information Technology (IT)
•
12th Grade
•
Hard
Dhanushka Kumarasiri
FREE Resource
19 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
එකිනෙකට වෙනස් සංඛ්‍යා පද්ධති මගින් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා හතර සලකන්න. 111100112, F316, 3638, 24310 ඉහත සංඛ්‍යා හතරට අදාළ ව පහත කුමන වගන්තියක් සත්‍ය වේ ද?
F316 අනෙකුත් සංඛ්‍යාවලට වඩා විශාල වේ.
3638 අනෙකුත් සංඛ්‍යා තුනට වඩා කුඩා වේ
සංඛ්‍යා හතරම එකිනෙකට සමාන වේ.
සංඛ්‍යා හතර එකිනෙකට සමාන නොවේ.
කිව නොහැක.
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
010112 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?
11
20
35
15
10
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1111101100102 යන ද්වීමය සංඛ්‍යාවට තුල්‍ය අෂ්ඨක සංඛ්‍යාව කුමක් ද?
66728
75528
26678
25578
76628
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
111010110001110102 ට තුල්‍ය ෂඩ්දශමය සංඛ්‍යාව වන්නේ,
DD63A16
1D63A16
1D33A16
1D63116
1DA6316
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සඳහන් ප්‍රකාශ සලකන්න: A. 2B16 යන්න 538ට තුල්‍ය වේ B. 4310 යන්න 1010112 ට තුල්‍ය වේ C. 1010112 යන්න 538 ට තුල්‍ය වේ ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B, C සියල්ල ම
ඉහත කිසිවක් නොවේ.
6.
OPEN ENDED QUESTION
3 mins • 1 pt
15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අශ්ඨක සංඛ්‍යාව කුමක් ද?
Evaluate responses using AI:
OFF
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
C. 1010112 යන්න 538 ට තුල්‍ය වේ ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B, C සියල්ල ම
ඉහත කිසිවක් නොවේ.
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
11 questions
Hallway & Bathroom Expectations

Quiz
•
6th - 8th Grade
20 questions
PBIS-HGMS

Quiz
•
6th - 8th Grade
10 questions
"LAST STOP ON MARKET STREET" Vocabulary Quiz

Quiz
•
3rd Grade
19 questions
Fractions to Decimals and Decimals to Fractions

Quiz
•
6th Grade
16 questions
Logic and Venn Diagrams

Quiz
•
12th Grade
15 questions
Compare and Order Decimals

Quiz
•
4th - 5th Grade
20 questions
Simplifying Fractions

Quiz
•
6th Grade
20 questions
Multiplication facts 1-12

Quiz
•
2nd - 3rd Grade