
Inter School Quiz Competition- EMPRESAS'25
Authored by mayomi ishara
Business
12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
The demand curve slopes downward. Supply is perfectly elastic. There is an inverse relationship between supply and price. At equilibrium:
ඉල්ලුම් රේඛාව ඉහළ සිට පහළට බෑවුම් වන අතර.සැපයුම ඒකීය නම්‍ය වේ.සැපයුම සහ මිළ අතර අනුලෝම සම්බන්ධයක් තිබේ. සමතුලිතයේ දී,
Consumer surplus and producer surplus are equal
පාරිභෝගික පැහැදීම සහ ව්‍යාපාරික අතිරික්තය සමාන වේ
Consumer surplus and business tax are equal
පාරිභෝගික අතිරික්තය සහ ව්‍යාපාරික අයභාරය සමාන වෙයි.
Equilibrium price and equilibrium quantity are equal
සමතුලිත මිල හා සමතුලිත ප්‍රමණය සමාන වෙයි
Producer surplus and production cost are equal
ව්‍යාපාරික අතිරික්තය සහ නිෂ්පාදන පිරිවැය සමාන වේ.
Production cost and business tax are equal
නිෂ්පාදන පිරිවැය සහ ව්‍යාපාරික අයභාරය සමාන වෙයි
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Income is a determinant of demand. Income can either decrease or increase. When individuals' income decreased, the demand for eggs increased. Accordingly:
ආදායම යනු ඉල්ලුමේ තීරණයක් වෙයි. ආදායම අඩුවීමට මෙන්ම වැඩි වීමටද හැකියි.පුද්ගලයන්ගේ ආදායම අඩුවීමත් සමඟ බිත්තර සඳහා පැවති ඉල්ලුම වැඩි වී ඇත. මේ අනුව.
Eggs are a necessity good
බිත්තර යනු අත්‍යාවශ්‍ය භාණ්ඩයකි
Eggs are a normal good
බිත්තර යනු සාමාන්‍ය භාණ්ඩයකි
Eggs are a luxury good
බිත්තර යනු සුඛෝපභෝගී භාණ්ඩයකි
Eggs are a substitute good
බිත්තර යනු ආදේශන භාණ්ඩයකි
Eggs are an inferior good
බිත්තර යනු බාල භාණ්ඩයකි
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
The current trend of educated youth migrating abroad creates several significant economic impacts. Among the outcomes listed below, which one is not acceptable?
වර්තමානයේ බහුලව පවතින උගත් තරුණ පිරිස් රටින් බැහැර වීමේ ප්‍රවණතාවය වැදගත් ආර්ථික ප්‍රතිවිපාක ගණනාවක් බිහි කරයි. පහත දක්වා ඇති ප්‍රතිවිපාක අතරින් පිළිගත නොහැකි ආකාරයේ කරුණ වන්නේ.
Leads to a reduction in unemployment within the country
රට තුළ සේවා වියුක්තිය අඩු වීමට හේතු වේ
Future foreign remittances can be expected
අනාගතයේදී විදේශ මුදල් ප්‍රේශණ අපේක්ෂා කළ හැකිය.
Productivity and resource base of Sri Lanka will decline
ශ්‍රී ලංකාවේ ඵලදායිතාවය සහ සම්පත් සම්භාරය පහත වැටීමක් සිදුවේ.
This is the main and only reason for slowing economic growth
ආර්ථික වර්ධනය වේගය ඍණ වීමට හේතු වූ ප්‍රධානතම සහ එකම සාධකය මෙය වේ
Creates an environment for Sri Lankans to build international relations
ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර සම්බන්ධතා ඉහළ යාම සඳහා පරිසරයක් නිර්මාණය වේ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
In a given production firm, the daily labor force was 50 workers. Each worker received a daily wage of Rs. 1000. When the number of workers increased to 51, the daily wage per worker rose to Rs. 1200. According to this change, what is the marginal cost of labor?
සලකා බලන නිෂ්පාදන ආයතනයක ශ්‍රම හමුදාවේ ප්‍රමණය දිනකට ශ්‍රමිකයින් 50ක් විය. ශ්‍රමිකයෙකු සඳහා දෛනික වැටුප රුපියල් 1000 විය. ශ්‍රමික පිරිස 51 දක්වා වැඩි කරනා විට දෛනික වැටුප ශ්‍රමිකයෙක් සඳහා රුපියල් 1200 ලෙස ඉහළ නැංවීමක් සිදු විය. මෙම වෙනසට අනුව ශ්‍රමයේ ආන්තික පිරිවැය කීයද?
Rs. 61,000
රු.61 000
Rs. 11,200
රු.11 200
Rs. 1200
රු. 1 200
Rs. 10,000
රු.10 000
Rs. 10,200
රු.10 200
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Who actually benefits from unexpected high inflation?
අනපේක්ෂිතව හටගන්නා දැඩි උද්දමනීය මිල ඉහළ යාමත් හේතුවෙන් සැබැවින්ම වාසි ලබන්නේ කවර කණ්ඩායම් ද?
Debtors and creditors
ණය ගැතියන් සහ ණය හිමියන්
Business owners and employees
ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරයේ
සේවකයින්
Business owners and creditors
ව්‍යාපාරිකයන් සහ ණය හිමියන්
Debtors and business owners
ණය ගැතියන් සහ ව්‍යාපාරිකයින්
Business owners and pensioners
ව්‍යාපාරිකයින් සහ විශ්‍රාමික වැටුප් හිමියන්
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Several key features of the economic liberalization reforms introduced to Sri Lanka in 1977 are evident.
Which of the following is not one of those key features?
වර්ෂ 1977 දී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ආර්ථික නිර්බාදිකරණ ප්‍රතිසංස්කරණ වල ප්‍රධාන අංග කිහිපයක්ම දැක්වේ.එවැනි ප්‍රධාන අංගයක් නොවන කරුණ කුමක්ද?
Removal of price controls and regulations
මිල පාලනය සහ නියාමනය ඉවත් කිරීම
Reducing subsidies
සහනාධාර අඩු කිරීමට ක්‍රියා කිරීම
Introduction of a managed floating exchange rate system
පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමයක් හඳුන්වා දීම
Establishment of a multiple exchange rate system
බහුවිධ විනිමය අනුපාත ක්‍රමයක් ඇති කිරීම
Removal of interest rate controls
පොළී අනුපාත මත තිබූ පාලනය ඉවත් කිරීම
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
The remittances sent to the country by people employed abroad fall under which sub-account of the balance of payments?
විදේශ රැකියාවල නිරත වන පිරිස එහි සිට මෙරටට සිදු කරන විදේශ ප්‍රේෂණයන් තිබේ . පහත දක්වා ඇති ගෙවුම් ශේෂලේඛන අතරින් එය වාර්ථාකල යුතු උපගිණුම කුමක්ද?
Trade account
වෙළඳ ගිණුම
Services account
සේවා ගිණුම
Primary income account
ප්‍රාථමික ආදායම් ගිණුම
Secondary income account
ද්වතික ආදායම් ගිණුම
Financial account
මූල්‍ය ගිණුම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
29 questions
Alg. 1 Section 5.1 Coordinate Plane
Quiz
•
9th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
11 questions
FOREST Effective communication
Lesson
•
KG
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade