
Science Test No 5
Quiz
•
Science
•
7th Grade
•
Practice Problem
•
Medium
Pramisha nayanamali
Used 2+ times
FREE Resource
Enhance your content in a minute
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
උත්තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්භයක ලක්ෂණයක් වන්නේ
යටිකුරු වීම
තිරයකට ගතහැකි වීම
වස්තුවට වඩා කුඩා වීම
වස්තුවට වඩා විශාල වීම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තිරයකට ගතහැකි යටිකුරු ප්‍රතිබිම්භ ලබාගැනීමට භාවිතා කලයුතු දර්පණය වන්නේ,
උත්තල
අවතල
තල දර්පණ
ඉහත සියල්ලම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලක්ෂ්‍ය දෙකක් පැහැදිලිව වෙන්කර හදුනාගැනීමට තිබිය යුතු අවම විභේදනය වන්නේ,
0.01 mm
0.1 mm
0.001 mm
1 mm
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආලෝක අන්වීක්ෂයෙන් නිදර්ශකයක් වඩාත් පැහැදිලි ලෙස නිරීක්ෂණය කිරීමට සීරු මාරු කල යුත්තේ,
ප්‍රාචීරය
සියුම් සීරුමාරුව
දල සීරුමාරුව
මැද සීරුමාරුව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වාතය කම්පනය වීමෙන් හඩ නිපදවන සංගීත භාණ්ඩයක් වන්නේ,
බෙරය
වයලීනය
තබ්ලාව
බටනලාව
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ,
සෛලය
පටකය
අවයවය
පද්ධතිය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශාකයක ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන්නේ කුමන පටකය මගින්ද?
ශෛලම
ෆ්ලොයම
බාහිකය
මජ්ජාව
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
5 questions
This is not a...winter edition (Drawing game)
Quiz
•
1st - 5th Grade
15 questions
4:3 Model Multiplication of Decimals by Whole Numbers
Quiz
•
5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
10 questions
The Best Christmas Pageant Ever Chapters 1 & 2
Quiz
•
4th Grade
12 questions
Unit 4 Review Day
Quiz
•
3rd Grade
10 questions
Identify Iconic Christmas Movie Scenes
Interactive video
•
6th - 10th Grade
20 questions
Christmas Trivia
Quiz
•
6th - 8th Grade
18 questions
Kids Christmas Trivia
Quiz
•
KG - 5th Grade
Discover more resources for Science
20 questions
Convection, Conduction, and Radiation
Quiz
•
6th - 8th Grade
10 questions
Exploring the Energy Cycle: Photosynthesis and Cellular Respiration
Interactive video
•
6th - 10th Grade
22 questions
Rock Transformations Amplify Final Test
Quiz
•
6th - 8th Grade
20 questions
Human Body Systems Review
Quiz
•
7th Grade
10 questions
Exploring Plate Tectonics and Their Boundaries
Interactive video
•
6th - 10th Grade
10 questions
Understanding Moon Phases and Characteristics
Interactive video
•
5th - 8th Grade
20 questions
Energy Transformations
Quiz
•
6th - 8th Grade
10 questions
Exploring Light and Waves Concepts
Interactive video
•
6th - 10th Grade
