Search Header Logo

🏆 Month End Quiz 2K26 | July🪽

Authored by Thenux M

Information Technology (IT)

12th Grade

Used 1+ times

🏆 Month End Quiz 2K26 | July🪽
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

16 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අතත්‍ය මතකයේ ඇති පිටුවක ධාරිතාවය 4KB නම්, රාමු 128ක් ඇති භෞතික මතකයේ ධාරිතාවයක් කොපමණද?

512KB

1024KB

512MB

256KB

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

හිස්තැනට අදාළ හදුන්වන නාමය කුමක්ද?

IP ලිපින ගණන

භාවිත කළ හැකි IP ලිපින පරාසය

භාවිත කළ හැකි IP ලිපින ගණන

සත්කාරක බිටු ගණන

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

192.168.10.0/24 යන ජාලය, උපජාල 4කට බෙදූ පසු උපජාල සියල්ල සදහා භාවිතා කළ හැකි උපරිම IP ලිපින ගණන කොපමණද?

256

62

64

248

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

භෞතික මතකයක රාමු විස්ථාපනයේ ඇති බිටු ගණන X නම්, 2X හි පිළිතුර හදුන්වන නාමය කුමක්ද?

රාමු ගණන

රාමුවක ඇති යොමු ගණන

මතකයේ යොමු ගණන

යොමුවක ඇති බිටු ගණන

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සංඥාවක ගුණාංගයක් නොවන්නේ,

කලාව

විස්තාරය

සංඛ්‍යාතය

ඝෝෂාව

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

_________ වේගවත් නමුත් විශ්වාසනීය නොවන ප්‍රවාහන නියමාවලියක් වන අතර _________ විශ්වාසනීය සන්නිවේදනයක් ලබාදෙන ප්‍රවාහන නියමාවලියකි.

TCP, UDP

FTP, TCP

UDP, TCP

DHCP, FTP

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

MAC ලිපිනයක බිටු __ ඇති අතර IP v6 ලිපිනයක බිටු __ ඇත.

48, 32

48, 128

8, 32

32, 48

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?