Search Header Logo

රාජකාරී ලිපියක කොටස් දැන ගනිමු

Authored by WEERASIRI GANGZ

Other

10th Grade

Used 2+ times

රාජකාරී ලිපියක කොටස් දැන ගනිමු
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

යවන්නාගේ නම හා ලිපිනයට පහතින් ඇත්තේ කුමක්ද?

ස්තූතිය

මාතෘකාව

දිනය

ආශිර්වාදය

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රාජකාරි ලිපියේ යටින් ඉරක් ඇදිය යුත්තේ කුමන කොටසට ද?

ආශිර්වාදය

දිනය

අන්තර්ගතය

මාතෘකාව

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

"ගරු මහත්මයාණෙනි " යනු රාජකාරි ලිපියක ______ කොටසයි

ආමන්ත්‍රණය

අවසානය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

දැනුවත් කළ යුතු තොරතුරු ඇතුළත් කොටස හදුන්වන්නේ අන්තර්ගතය ලෙසයි

ඔව්

 නැහැ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රාජකාරී ලිපියක වම් පැත්තේ මුලින්ම ලිවිය යුත්තේ කුමක්ද ?

ලබන්නාගේ නම හා තනතුර

අවසානය

මාතෘකාව

දිනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?