Search Header Logo

BST Test 02

Authored by Pramisha nayanamali

Other

12th Grade

Used 2+ times

BST Test 02
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොළව මට්ටමට නැමිය නොහැකි අතුවල මුල් අද්දවා ගැනීමට භාවිත කල හැක්කේ,

සරල අතු බැදීම

ගොඩැලි අතු බැදීම

අග්‍රස්ථ අතු බැදීම

වායව අතු බැදීම

සංයුක්ත අතු බැදීම

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පැටවුන් බිහිකරන විසිතුරු මත්ස්‍යයෙක් නොවන්නේ,

ගප්පි

මෝලි

ප්ලේටි

ස්වෝඩ්ටේල්

ෆයිටර්

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මත්ස්‍ය පොකුණක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,

පොකුණේ ගැඹුර 1-1.5 m විය යුතුයි

දිග හා පලල 3:2 අනුපාතය විය යුතුයි

පොකුණේ බැම්මේ පළල 6 m විය යුතුයි

පොකුණේ දික් අක්ෂය නැගෙනහිර බටහිර දිශාවට තිබිය යුතුයි

පොකුණේ ප්‍රමාණය 300 m2 ට වැඩි විය යුතුයි.

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පොකුණක් සරු කිරීම යනු,

පොකුණට මස්ත්‍ය පැටවුන් එකතු කිරීමයි

පොකුණට ආලෝකය වැටෙන සේ සකස් කිරීම

මසුන්ට අවශ්‍ය සත්ව හා ශාක ප්ලවාංග වර්ධනය කිරීම

මත්ස්‍යයනට කෘතිම ආහාර සැපයීම

පොකුණේ ජලය මාරු කිරීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හෙක්ටයාරයට කුකුලන් 700-900 පමණ ඇති කල හැක්කේ,

සියුම් ක්‍රමය

අඩ සියුම් ක්‍රමය

නිදැලි ක්‍රමය

ඝන ආස්තරණ ක්‍රමය

බහු කූඩු ක්‍රමය

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

මත්ස්‍ය පොකුණක් සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,

පොකුණේ ගැඹුර 1-1.5 m විය යුතුයි

දිග හා පලල 3:2 අනුපාතය විය යුතුයි

පොකුණේ බැම්මේ පළල 6 m විය යුතුයි

පොකුණේ දික් අක්ෂය නැගෙනහිර බටහිර දිශාවට තිබිය යුතුයි

පොකුණේ ප්‍රමාණය 300 m2 ට වැඩි විය යුතුයි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?