BST Test No 07

BST Test No 07

12th Grade

10 Qs

quiz-placeholder

Similar activities

විනෝදාස්වාදය (ජ්යෙෂ්ඨ)

විනෝදාස්වාදය (ජ්යෙෂ්ඨ)

9th - 12th Grade

10 Qs

විද්‍යාව (Jr)

විද්‍යාව (Jr)

9th - 12th Grade

10 Qs

Joint Accounts

Joint Accounts

12th Grade

5 Qs

BST Test No 07

BST Test No 07

Assessment

Quiz

Other

12th Grade

Practice Problem

Hard

Created by

Pramisha nayanamali

Used 1+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නිර්පාංශු වගාවේ වැදගත්කමක් නොවන්නේ,

පාංශු ජනන රෝග අවම වීම

පරිසර දූෂණය අඩු වීම

වගාවට යොදාගත නොහැකි භූමි වලට නුසුදුසුය

බෝගයේ අස්වැන්න වැඩිය

බෝගයේ ගුණාත්මක බව දියුණු වේ

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරක්ෂිත ගෘහ තුල තෙතමනය වැඩි වූ විට කල යුතු වන්නේ,

සිලිකා ජෙල් භාවිතා කිරීම

පැති බිත්ති වල තෙත් කල ගෝනී භාවිතා කිරීම

ජලයේ පෙගවූ පැදුරු එල්ලා තැබීම

ස්ප්‍රින්ක්ලර් භාවිතා කිරීම

Foggers භාවිතා කිරීම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරක්ෂිත ගෘහ තුල උෂ්ණත්වය අඩු වූ විට එය යාමනය කිරීමට යොදා ගත හැකි ක්‍රමයක් නොවන්නේ,

ඇතුල් බිත්ති ලා පැහැ වර්ණ ගැන්වීම

ආවෘත ගෘහ යොදා ගැනීම

වසුන් යොදා ගැනීම

තාපන දගර භාවිතය

ජල වාෂ්ප නල තුලින් යැවීම

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරක්ෂිත ගෘහයක් ඉදිකිරීම සම්බන්ධයෙන් නොගැලපෙන්නේ,

අධික බෑවුම් සහිත භූමියක් උචිත වේ

භූමියේ ජල වහනය හොදින් සිදු විය යුතුයි

දිවා කාලය මුළුල්ලේ ආලෝකය ලබා ගත හැකි විය යුතුයි

පහතරට තෙත් කලාපයට කියත් දැති ආකාර ගෘහ උචිත වේ

අධික සුලං ලැබෙන ස්ථන සුදුසු නොවේ

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරක්ෂිත ගෘහයක තාප පෙරණයක් ලෙස ක්‍රියා කිරීමට සුදුසු සෙවිලි ද්‍රව්‍ය වන්නේ,

පොලිතින් පටල

ෆයිබර් ග්ලාස්

ඇලුම් නෙට්

වීදුරු

විසරිත පටල

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ඉදීම ආරම්භ වූ පසු අස්වනු නෙලන බෝගයක් වන්නේ,

මිදි

තක්කාලි

අඹ

කෙසෙල්

බණ්ඩක්කා

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සූර්‍ය තාපයෙන් වී වියලීමේදි HRY % වැඩි කල හැක්කේ,

වී නිතර මිශ්‍ර කිරීමෙන්

සෑම පැය 4 කට වරක් වී මිශ්‍ර කිරීමෙන්

වී බොහෝ කාලයක් වියලීමෙන්

වියලීම ප්‍රමාද කිරීමෙන්

අධික උෂණත්වයට පාත්‍ර වීමෙන්

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?