
3 වාර විභාග 2119
Authored by Neil Pussewela
Information Technology (IT)
11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
1. පහත දැක්වෙන රූප සටහන් සලකා බලන්න. ඉන් තොරතුරක් ලෙස ගත හැකි රූපයට අදාළ නිවැරදි පිළතුර වන්නේ කුමක් ද?
1. පහත දැක්වෙන රූප සටහන් සලකා බලන්න. ඉන් තොරතුරක් ලෙස ගත හැකි රූපයට අදාළ නිවැරදි පිළතුර වන්නේ කුමක් ද?
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමේ දී ඉගෙනුම් කළමණාකරණය සඳහා එය භාවිතයට ගන්නා ආකාරය සඳහා උදාහරණය වන්නේ පහත පිළිතුරු වලින් කවරක් ද?
නිවසේ සිට අන්තර්ජාලය හරහා ළමයෙකු විභාගයට මුහුණ දීම.
සමර්පණ මෘදුකාංගයක් මගින් සකස් කළ පාඩමක් පංති කාමරයේ දී ඉගැන්වීමට යොදා ගැනීම.
වීඩියෝ දර්ශනයක් මගින් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීම.
පරිගණක කාමරය තුළ මාර්ග ගත විභාගයකට ළමුන් මුහුණදීමේ දී ගුරුභවතා විසින් පරිගණක තිරයක් මගින් (Dash Board) අධීක්ෂණය.
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත වගුව සලකා බලන්න.
1 පළමු පරම්පරාව - A චිත්‍රක අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතියක් භාවිතය
2 දෙවන පරම්පරාව - B දත්ත ආදානය සඳහා යතුරුපුවරුවක් භාවිතය .
3 තෙවන පරම්පරාව - C දත්ත ආදානය හා ප්‍රතිදානය සඳහා සිදුරුපත් භාවිතය .
4 හතරවන පරම්පරාව - D ප්‍රධාන දෘඩාංග තාක්ෂණය ලෙස ට්‍රාන්සිස්ටර් භාවිතය .
පරිගණක පරම්පරා අනුව නිවැරදි ගැලපුම සඳහන් ප්‍රකාශ අඩංගු පිළිතුර කුමක් ද?
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පරිගණක පද්ධතියක ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
පරිගණක පද්ධතියක ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
a) ආදාන උපාංගයක් මගින් ලබා දෙන දත්ත හා උපදෙස් මුලින්ම ගමන් කරන්නේ රෙජිස්තර මතකයටයි.
b) ප්‍රාථමික් මතකය හා මධ්‍ය සැකසුම් ඒකකය අතර අතරමැදියා ලෙස වාරක මතකය කටයුතු කරයි .
c) සසම්භාවී ප්‍රවේශ මතකය (RAM) සහ පඨන මාත්‍ර මතකය (ROM) යන දෙකම නශ්‍ය මතකයන් වේ.
ඉහත සඳහන් ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ,
a හා b පමණි
b පමණි
b හා c පමණි
a, b හා c යන සියල්ලම
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත සඳහන් ක්‍රියාවලීන් සඳහා යොදා ගන්නා පරිගණක ජාල වර්ගය දැක්වෙන නිවැරදි අනුපිළිවෙළ සහිත පිළිතුර කුමක්ද?
a) සමාජ ජාල හරහා මිතුරෙකුට පණිවුඩයක් යැවීම.
b)බැංකුවක යන්ත්‍රයකින් මුදල් ගැනීම.
c) පාසල් පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණක ඇති ලේඛනයක් කාර්යාලයේ ඇති මුද්‍රණයන්ත්‍රයක් මගින් පරිගණක ජාලය හරහා මුද්‍රණය කිරීම.
LAN, WAN, MAN
WAN, LAN, MAN
WAN, MAN, LAN
WAN, MAN, MAN
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
විශ්ව ශ්‍රෙණිගත බස් කෙවෙනිය පමණක් භාවිතයෙන් ඉටුකර ගත නොහැක්කේ පහත කුමන කෙවෙනිය භාවිතයෙන් ඉටු කරගත හැකි කාර්යයන් ද?
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
52710 ට අදාළ තුල්‍ය සඩ්දශමය සංඛ්‍යාව කුමක්ද?
10016
10116
11016
11116
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?