wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Verb Conjugation

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ඉතාම නිවැරදිව වෙන් කොට දක්වා ඇති ක්‍රියා පද සහිත වරණ වන්නේ:

a)

Eat = do (eat) = (කෑම) කරනවා = කනවා

b)

Eats = does (eat) = (කෑම) කරයි = කයි

c)

Ate = did (eat) = (කෑම) කළා = කෑවා

d)

Will eat = will (eat) = (කෑම) කරාවි = කාවි

2.

She likes dancing.

මෙහි (dancing) යන පදය:

a)

ක්‍රියානාමයකි. (Gerund)

b)

මිශ්‍ර ක්‍රියාවකි. (Present Participle) 'ing'

c)

පූර්ව ක්‍රියාවකි. (Past Participle)

d)

භාව ක්‍රියාවකි. (Bare infinitive)

3.

We all support the green revolution.

මෙහි support යන පදය:

a)

Do support අවස්ථාවයි.

b)

Does support අවස්ථාවයි.

c)

Did support අවස්ථාවයි.

d)

Is support අවස්ථාවයි.

4.

Abhishek directs movies.

මෙහි directs යන පදය:

a)

= Do direct

b)

= Does direct

c)

= Did direct

d)

= Is direct

5.

Sri Lanka has been a Buddhist Nation for Centuries.

මෙහි has been යන වාක්‍යංශයේ අර්ථය:

a)

වෙමින් තියෙනවා. (has = තියෙනවා) + (been = වෙමින්)

b)

වෙලා/වී තියෙනවා. (has = තියෙනවා) + (been = වෙලා/වී)

c)

වෙන්න තියෙනවා. (has = තියෙනවා) + (been = වෙන්න)

d)

වෙලා තිබුණා. (has = තියෙනවා) + (been = වෙලා)

6.

Susanthika won an Olympic medal.

මෙහි won යන වාක්‍යාංශ යේ නිවැරදි අර්ථ විග්‍රහය:

a)

won = do win

b)

won = did win

c)

won = does win

d)

won = have won

7.

Thieves had been wandering about the house over the last weekend.

මෙහි had been wandering යන්නෙහි අර්ථය:

a)

ඇවිදිමින් සිටියහ.

b)

ඇවිදිමින් ඉඳලා/හිඳ තිබිණ.

c)

ඇවිදිමින් තිබිණ.

d)

ඇවිදලා තිබිණ.

8.

She has perfected the art of writing.

මෙහි has perfected යන්නෙහි අර්ථය:

a)

පරිපූර්ණ කර/කරලා තිබේ/ඇත.

b)

පරිපූර්ණ කරමින් තිබේ/ඇත.

c)

පරිපූර්ණ කර/කරලා තිබිණ.

d)

පරිපූර්ණ කරමින් තිබිණ.

9.

Amara will question Sama.

මෙහි will question යන වාක්‍යාංශයේ අර්ථය;

a)

ප්‍රශ්න (කිරීම) කරාවි.

b)

ප්‍රශ්න (කිරීම) කරනවා.

c)

ප්‍රශ්න (කිරීම) කරන්නේය.

10.

They will be dancing all night long!

මෙහි අර්ථය;

a)

ඔවුන් මුළු රාත්‍රිය පුරාම නටනු ඇත!

b)

ඔවුන් මුළු රාත්‍රිය පුරාම නටමින් හිඳිනු ඇත!

c)

ඔවුන් මුළු රාත්‍රිය පුරාම නැටීය!

d)

ඔවුන් මුළු රාත්‍රිය පුරාම නටලා ඇත!