Font size
WorksheetsCommunication Sinhala
Total questions: 15
Worksheet time: 8mins
සන්නිවේදනය යනු
සංනිවේදනය යනු තොරතුරු නිර්මාණය , සම්ප්‍රේෂණය , අර්ථ නිරූපනය හා නිවැරදි භාවිතය වේ
පණිවුඩය ලබන්නාගේ පංච-ඉන්ද්‍රිය මගින් ග්‍රහනය කිරීම
සංනිවේදනය මගින් බලාපොරොත්තු වූ ප්‍රථිඵලය හෝ ලබන්නාගේ ප්‍රතිචාරය
ආයතනයේ සාමාජිකයින් අතර සිදු කරන්නා වූ විධිමත් හෝ අවිධිමත් සංනිවේදනයයි
සංනිවේදනය වර්ග කල හැකි ආකාර ගණන කීයද ?
31
10
13
05
සිරස් සංනිවේදනය - Vertical Communication
යනු කුමක්ද ?
බෝහෝ විට ආයතනයේ විධාන දාමය ඔස්සේ කළමණාකරුවන් සහ යටත් සේවකයන් අතර ඉහල සිට පහලටත් පහල සිට ඉහලටත් සිදු කරන්නා වූ සංනිවේදනයයි.
කඩදාසි හෝ වෙනත් මතුපිටක , විද්‍යුත් මාර්ගයෙන් ලියනු ලැබූ වචන සහ වෙනත් රූප සටහන් සහිතව සිදුවන සංනිවේදනය මින් අදහස් වේ .
වචන උපයෝගී කරගෙන සිදු කරනු ලබන සංනිවේදනය මේ නමින් හැදින් වේ .මෙය ලිඛිත හෝ කථනය මගින් සිදුවිය හැකිය.
ඉහත කිසිවක් නොවේ.
ඉහත රැප සටහනෙන් දැක්වෙන සන්නිවේදන ක්‍රමය කුමක්ද?
Two Way Communication
One Way Communication
Multy Way Communication
Upward Communication
ඉහත රැප සටහනෙන් දැක්වෙන සන්නිවේදන ක්‍රමය කුමක්ද?
Internal Communication
Verbal Communication
Downward Communication
Two Way Communication
සංනිවේදනයේ වැදගත්කම් 03 ක් දක්වන්න.
ඉලක්ක ,අරමුණු හා පරමාර්ථ පිහිටුවීමට
අඩුපිරිවැය
වැඩ බෙදා හැරීමට සම්පත් නිසිලෙස සංවිධානය කිරීමට
පණිවිඩය ලබන පුද්ගලයා හදුනාගැනීම
ආයතනයේ කාර්යඵල පාලනය කිරීමට
සන්නිවේදන ක්‍රියාවලිය පිලිවෙලින් දක්වන්න.
Idea,Encoding,Media,Reception,Decoding...
Encoding,Media,Decoding,Behavior,Feed back...
Encoding,Media,Reception...
Noice,Encoding,Media,Reception...
Formal Communication යනු කුමක්ද ?
විධිමත්සන්නිවේදනය
අවිධිමත්සන්නිවේදනය
වාචික සංනිවේදනය
නිර්වාචික සංනිවේදනය
Upward Communication සදහා නම් කල හැකි රැප සටහන කුමක්ද ?
'' සංනිවේදනය යනු එක් පුද්ගලයෙකු විසින් ( යවන්නා ) වෙනත් පුද්ගලයෙකු ( ලබන්නා ) වෙත අපේක්ෂිත ප්‍රතිවිපාකයක් ඇති කරවනු පිණිස යොදාගනු ලබන වාචික හෝ සංකේතාත්මක චර්යාවකි '' ඉහත නිර්වචනය ......
මනෝකාරක බව ලෙස හිදින්විය හැක
චර්යා රටා ලෙස හිදින්විය හැක
සන්නිවේදනය ලෙස හිදින්විය හැක
කිසිවක් නොවේ.
හොඳ සංනිවේදනයක පැවතිය යුතු ගුණාංග මොනවාද ?
Simplicity, Clarity, Completeness, Confidentiality, Timeliness, Economy
Confidentiality, Timeliness, Economy
Simplicity, Clarity, Action, Outcoms
ඉහත සදහන් සියල්ලම
Information Overload යනු කුමක්ද ?
යවන්නාගේ දැනුම මදිකම
යවන්නාගේසංනිවේදන කුසලතා ඌනතාවය
පණිවිඩය ලබන අවස්ථාවේ යවන්නාගේ මානසික තත්වය සහ හැගීම් වල බලපෑම
ලබන්නා හට එකවැර හැසිරවිය නොහැකි විශාල තොරතුරු ප්‍රමාණයන් ඔහු හෝ ඇය වෙත නිකුත් නිරීම
පහත සදහන් ක්‍රම මගින් වඩාත් නවීන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය කුමක්ද ?
Telegram
Postal Mailing
All of above
පහත සදහන් ක්‍රම අතරින් වඩාත් ජනප්‍රිය සමාජ ජාල ක්‍රමය කුමක්ද ?
Snapchat
'Facebook' සමාජ ජාල වෙබ් අඩවිය නිවැරදිව දැක්වෙන රෑප සටහන කුමක්ද ?
