NEW
Font size
WorksheetsSRK 3
Total questions: 15
Worksheet time: 5mins
මිත්තණිය විසින් ෂාරුක් හට ලබා දී තිබූ නම කුමක්ද?
Shah Nawaz Khan
Abdul Rehman
Feroze Qureshi
Aqueel Rehman
අධ්‍යාපනය ලැබූ සමයේදී ෂාරුක් ඛාන් විසින් කරන ලද ක්‍රීඩා වන්නේ
හොකී, ක්‍රිකට්, පාපන්දු
වොලිබෝල්, ක්‍රිකට්, බාස්කට්බෝල්
හොකී, වොලිබෝල්, ක්‍රිකට්
බාස්කට්බෝල්, හොකී, ක්‍රිකට්
ෂාරුක් විසින් අධ්‍යාපනය ලද පාසලක් වන්නේ?
Springdales School
Modern School
St.Columbas collage
DPS, RK Puram
ෂාරුක්ගේ ප්‍රියතම ආහාරය වන්නේ?
තන්දුරි චිකන්
චිලී චිකන්
රෝස්ට් චිකන්
මසාලා චිකන්
Dil Aashna Hai චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ජනප්‍රිය බොලිවූඩ් තරුව කවුද?
ධර්මේන්ද්‍ර
රාජේශ් ඛන්නා
අමිතාබ් භච්චන්
හේමා මාලිනි
ආර්යන් ඛාන් විසින් Cameo එකකට දායක වූ චිත්‍රපටය වන්නේ?
Kal Ho Naa Ho
Om Shanti Om
Kabhi Khushi Kabhie Gham
Devdas
කරන් ජෝහර් සහ ෂාරුක් ඛාන් පළමුව වැඩ කළ චිත්‍රපටිය වන්නේ?
Kuch Kuch Hota Hai
Dilwale Dulhaniya Le Jayenge
Kabhi Khushi Kabhie Gham
Kabhi Alvida Naa Kehna
ෂාරුක්ගේ නමින් නම් කරන ලද මල් වර්ගයක් වන්නේ?
ඕකිඩ් වර්ගයක්
ඇන්තූරියම් වර්ගයක්
ටියුලිප් වර්ගයක්
රෝස වර්ගයක්
අපගේ මතකයේ රැඳුන මෙම රූප රාමු පෙළ රූගත කරන ලද දුම්රිය ස්ථානය වන්නේ?
Panvel
Kurla
Chennai
Apta
Red Chillies Entertainment යටතේ නිකුත් වූ පළමු චිත්‍රපටිය වන්නේ?
Chalte Chalte
Paheli
Main Hoon Na
Kaal
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකාරිණියක් වන්නේ?
ජුහී චව්ලා
කාජෝල්
මාධුරි ඩික්සිත්
රාණි මුකර්ජී
2005 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී (2004 චිත්‍රපටි සඳහා) ෂාරුක් සමඟින් "හොඳම නළුවා" සඳහා තරග කල අනිත් නළුවන් දෙදෙනා වන්නේ?
සල්මාන් සහ ආමීර්
අක්ශේ සහ ජෝන්
අමිතාබ් සහ රිතික්
ගෝවින්දා සහ සයිෆ්
ශාරුක් විසින් පළමු Cameo/Special Appearance නිරූපණය කළ චිත්‍රපටිය වන්නේ?
Dushman Duniya Ka
Pehla Nasha
Gudgudee
Achanak
ෂාරුක්ගේ පළමු "super Hit" චිත්‍රපටිය කුමක්ද?
Baazigar
Deewana
Kabhi Haan Kabhi Naa
Darr
ෂාරුක්ගේ චිත්‍රපටි වැඩිම සංඛ්‍යාවක් නිකුත් වූ වර්ෂය වන්නේ?
1995
1996
1997
1998
