wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

CBSL GK

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමු ප්‍රාදේශීය මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කොහේ ද?

a)

කොළඹ

b)

නුවර

c)

මාතර

d)

මාතලේ

2.

දකුණු ආසියාතික රටවල් අතරින් දිග ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති රට වන්නේ

a)

ඉන්දියාව

b)

ශ්‍රී ලංකාව

c)

භූතානය

d)

පාකිස්තානය

3.

වල්ගා තරුවක හිස මතට අභ්‍යවකාශ යානාවක් ගොඩ බස්සවන ලද්දේ

a)

ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි

b)

යුරෝපා සංගමය විසිනි

c)

රුසියාව විසිනි

d)

ජපානය විසිනි

4.

මෙරට කාන්තාවක් පළමුවරට කැබිනට් මණ්ඩලයට තේරී පත් වූ වර්ෂය වන්නේ

a)

1952

b)

1956

c)

1972

d)

1948

5.

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලබා ගත් එකම රිදී පදක්කමේ ඉසව්ව වන්නේ

a)

බර ඉසිලීම

b)

මළල ක්‍රීඩා

c)

පිහිනුම්

d)

කරාටේ

6.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සංක්‍රාන්ති කාල සීමාව ඉවත් වන්නේ

a)

2020.01.31

b)

2021.01.31.

c)

2020.12.31

d)

2021.12.31

7.

ඉන්දියාව මන්ගල්යාන් යානාව කක්ෂ ගත කර ඇත්තේ

a)

චන්ද්‍රයා වටා

b)

පෘථිවිය වටා

c)

අගහරු වටා

d)

අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා

8.

ලංකාවේ 18ට වඩා වැඩි සියලු පුරවැසියන් ජන්දය ප්‍රකාශ කරන ලද්දේ කුමන වසරේ මහා මැතිවරණයේ ද?

a)

1958

b)

1959

c)

1960

d)

1965

9.

ශ්‍රී ලංකාවට කෝපි වගාව හදුන්වා දෙන ලද්දේ

a)

ඉංග්‍රීසින්

b)

ලන්දේසින්

c)

අරාබින්

d)

පෘතුග්‍රීසීන්

10.

ඕසෝන් වියන සම්බන්ධ සාර්ථක ම පරිසර එකඟතාවය වන්නේ

a)

මොන්ට්‍රියෙල්

b)

වියානා

c)

පැරිස්

d)

කියතෝ