Worksheetsශ්‍රී ලංකා සිතියම්
Total questions: 10
Worksheet time: 3mins
Name
Class
Date
1.
මැණික් ගඟ හඳුන්වන පැරණි නාමය
a)
මහාවාලුකා නදී
b)
ජජ්ජර නදී
c)
කදම්බ නදී
d)
කප්පරකන්ද නදී
2.
අංක 01 ගංඟාව කුමක්ද?
a)
කප්පරකන්ද නදී
b)
ගාල්හ නදී
c)
කල්‍යාණ නදී
d)
කනගරායන් ආරු
3.
අංක 2 ගංඟාව කුමක්ද?
a)
මල්වතු ඔය
b)
මහවැලි ගඟ
c)
කිරිඳි ඔය
d)
යාන් ඔය
4.
අංක 13 ගඟ කුමක්ද ?
a)
වලවේ ගඟ
b)
කිරිඳි ඔය
c)
කනගරායන් ආරු
d)
යාන් ඔය
5.
පැරණි රුහුණේ අගනුවර කුමක්ද ?
a)
මහියංගනය
b)
අනුරාධපුරය
c)
විජිතපුර
d)
මාගම
6.
නූතන කයිට්ස් හි පැරණි නාමය
a)
මහාතිත්ථ
b)
ඌරාතොට
c)
උරුවේලගාම
d)
කාචරගාම
7.
පෘතුගීසීන් ලංකාවට ගොඩබෑ වරාය
a)
දෙවිනුවර
b)
මඩකලපුව
c)
තිරියාය
d)
ගාල්ල
8.
යාන් ඔයෙහි පිහිටි ප්‍රසිද්ධ වැව
a)
පරාක්‍රම සමුද්‍රය
b)
ලුණුගම්වෙහෙර ජලාශය
c)
සොරබොර වැව
d)
හුරුළු වැව
9.
7,8,9,10 ගංඟා පිළිවෙලින් හඳුන්වන්න
a)
වලවේ,මැණික්,කිරිඳි,කුඹුක්කන්
b)
කුඹුක්කන්,මැණික්,කිරිඳි,වලවේ
c)
කිරිඳි,මැණික්,වලවේ,කුඹුක්කන්
d)
වලවේ,කිරිඳි,මැණික්,කුඹුක්කන්
10.
බ්‍රිතාන්‍යයන් ලංකාවේ ආධිපත්‍යය පිහිටුවා ගැනීමට හේතු වූ වරායයි,
a)
ගාල්ල
b)
මහාතිත්ථ
c)
ත්‍රිකුණාමලය
d)
ලංකා පටුන
100 %
