Worksheetsශ්‍රී ලංකාවේ පැරණි වරායන්
Total questions: 11
Worksheet time: 2mins
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙරටට වැඩැම්වූ ස්ථානය
මහාතිත්ථ
ගෝකන්න
දඹකොළ පටුන
සලාවත්තොට
සූකර තිත්ථ ලෙස හඳුන්වා තිබේ,
මාතොට
ගෝකන්න
සල්වාතොට
ඌරාතොට
පැරණි රජරටට ආසන්නම වරාය,
මහාතිත්ථ
ගෝකන්න
කාලතිත්ථ
සල්වාතොට
දෙවුන්දර ලෙස මෑත කාලයේදී ව්‍යවහාර වී ඇත,
ගොඩවාය
ගිම්හතිත්ථ
දේවනගර
ගෝකන්න
ගිම්හතිත්ථ ලෙස අතීතයේ හැඳින්වූයේ,
හලාවත
කළුතර
මහාතිත්ථ
ගාල්ල
අතීතයේ ගෝඨපබ්බත ලෙස ව්‍යවහාර වී ඇත,
කාලතිත්ථ
කල්පිටිය
ගොඩවාය
ගාල්ල
කැළණි තිස්ස රජුගේ රාජධානියට අයත් වූ වරායයි,
දේවනගර
කල්පිටිය
කල්‍යාණී
කාලතිත්ථ
අතීතයේ හලාවත මෙසේ හැඳින්විනි
ගොඩවාය
ගිම්හතිත්ථ
සලාවත්තොට
දේවනගර
භද්දකච්චායනා ඇතුලු සොයුරු පිරිස මෙරටට පැමිණි වරාය වේ,
දඹකොළ පටුන
ගොඩවාය
ගෝකන්න
මහාතිත්ථ
මහාතිත්ථ හැඳින්වූ තවත් නාමයක්
මාගම
තම්මැන්නාව
මාතොට
දේවනගර
බුදුරජාණන්වහන්සේගේ දන්ත ධාතුව මෙරටට ගොඩබට ස්ථානය කුමක්ද ?
දඹකොළ පටුන
මහාතිත්ථ
ගෝකන්න
ලංකා පටුන
