wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පුංචි නැණසල| Sinhala | Grade 2 | Pre-test

Total questions: 10

Worksheet time: 50mins

Name
Class
Date
1.

රූපයට අදාල වාක්‍යය තෝ‍රන්න.

a)

ලේනා අත්තට පනිනවා

b)

ලේනා අඔ කනවා

c)

ගිරවා අඔ කනවා

d)

හාවා පැන පැන යනවා

2.

ඇලපිල්ල යෙදෙන වචන තෝ‍රන්න

a)

ගිරවා 🦜

b)

බෝ‍ලය 🏀

c)

අලියා 🐘

d)

මාළුවා 🐠

3.

වැරදියට ලියූ වචන තෝ‍රන්න

a)

ලමයා

b)

පාසල

c)

වහළ

d)

කපුටා

4.

පහත තේරවිල්ල තෝ‍රන්න


"ගහක් උඩ ගෙඩියක්

ගෙඩියක් උඩ ගහක්"

a)
b)
c)
d)
5.

නිවැරදි වචන යුගල තෝ‍රන්න

a)

අම්මා - උයනවා

b)

කුරුල්ලා - පීනනවා

c)

තරු - බබළනවා

d)

බල්ලා - බුරනවා

6.

හිස් තැනට සුදුසු වචනය කුමක්ද?

කපුටා කළු පාටයි. කිරි .............

a)

රතු පාටයි

b)

කළු පාටයි

c)

නිල් පාටයි

d)

සුදු පාටයි

7.

කවිය කියවා නිවැරදි උත්තරය තෝ‍රන්න

පාට පාට මල්

හරි ලස්සන මල්

උදේට පිපෙන මල්

සුළගේ නටන මල්

මල් පිපෙන්නේ කුමන වෙලාවටද? 🌸

a)
b)
c)
d)
8.

කවිය කියවා නිවැරදි උත්තර සියල්ල තෝ‍රන්න

පාට පාට මල්

හරි ලස්සන මල්

උදේට පිපෙන මල්

සුළගේ නටන මල්

මොනවාගෙ මල් ද තිබෙන්නෙ?

a)

පාට පාට මල්

b)

ලස්සන මල්

c)

උදේට පිපෙන මල්

d)

සුළගේ නටන මල්

9.

රූපය බලා හිස් තැනට සුදුසු අකුර තෝ‍රන්න


.......තලය

a)
b)
c)
d)
10.

ඇදය යෙදී ඇති වචන තිබෙන වාක්‍යය සියල්ල තෝ‍රන්න

a)

ඇතා වැව ළග

b)

අම්මා කිරිබත් ඉව්වා

c)

වැද්දා කැලයට ගියා

d)

ගිරවා අඔ කනවා

Similar Resources on Wayground