WorksheetsGrade 1 | Pretest | CG | GSC
Total questions: 45
Worksheet time: 11hrs 15mins
පහත දැක්වෙන රූප අතරින් එක සමාන හැඩතල තෝරන්න
5+1 = ?
පහත දැක්වෙන රූප දෙක අතරින් උසම රූපය තෝරන්න
පහත ඇති රූප අතරින් ත්‍රිකෝණය තෝරන්න
දී ඇති රූප අතුරින්, රුපියලේ කාසි ඇති පින්තූර පමණක් තෝරන්න
දියර වැඩියෙන්ම ඇති බඳුන තෝරන්න
16
හිස්තැන් දෙකට අදාළ හැඩතල පිලිවෙළට තෝරන්න
රූපයේ ඇති ඇපල් ගෙඩි සංඛ්‍යාව කීයද?
දහනවය
වෙනස් අකුර තෝරන්න.
මම හරිම අහින්සකයි.
උඳුපියලිය රස කර කර කයි.
ගමන් යන්නෙ පැන පැන මයි.
දැන් සොයන්න කවුදැයි මම ..........
වෙනස් රූපය තෝරන්න.
වෙනස් රූපය තෝරන්න.
නිවැරදි පින්තූරය තෝරන්න.
"කන"
රූපයට ගැලපෙන වචනය තෝරන්න.
පහත වචනයට අදාල සමාන පදය තෝරන්න.
"අහස"
පින්තූරයට ගැලපෙන වචනය සෑදීමට අවශ්‍ය අඩු අකුර තෝරන්න.
වෙනස් අකුර තෝරන්න.
අකුරු ගොඩක් තියෙනවා.
පිටු ගොඩක් තියෙනවා.
පින්තූරත් තියෙනවා.
දැන් සොයන්න කවුදැයි මම.......
අලුත් අවුරුදු කැවිලි වර්ගයක් නොවන්නේ මින් කුමක්ද?
පාසැලේදී ඔබ භාවිතා කරන උපකරණය තෝරන්න
අපට අහසේ දැකිය හැකි දේ කුමක් ද?
පහත සඳහන් දේ තෝරන්න
පාසල් බෑගය
අපට තොරතුරු ලබා ගත හැකි ක්‍රම මොනවාද?
අපට ජලය අවශ්‍ය වන අවස්ථා මොනවාද?
අපගේ උදව් අවශ්‍ය පුද්ගලයින් කවුද?
පහත සඳහන් දේ අතුරින් ගොවියාට අවශ්‍ය උපකරණය කුමක්ද?
අපි ගමන් කිරීමට භාවිතා කරන ක්‍රම මොනවාද?
නිවසේ සුරතලයට ඇති කරන සතෙකු වන්නේ,
දවසට කී වරක් දත් මැදිය යුතුද?
පහත දැක්වෙන සිද්ධීන් අතරින් හොද පුරුදු පමණක් තෝරන්න
වැඩිහිටියන් දෙදෙනෙකු කතා කරන අවස්ථාවකදී ඔබ කළ යුතු දේ කුමක්ද?
කමලා උදේම නැගිට පාසල් යාමට පෙර කරන දේවල් මොනවාද?
අපි ආහාර ගන්නා විට නොකල යුතු නරක පුරුදු මොනවද?
පෝශ්‍යදායී ආහාර පමණක් තෝරන්න
අනතුරුදායක අවස්ථා සියල්ලම තෝරන්න
අපි පාරෙ ගමන් කරද්දී නොකල යුතු දේවල් මොනවා ද?
ආහාර ගැනීමට පෙර අප කළ යුත්තේ,
ලෙඩවූ අවස්ථාවකදී ඔබ නොකළ යුතු දේවල් පමණක් තෝරන්න
...at
I can fly.
I eat fruits.
Who am I?
"Dog"
Select the picture of your Grandmother
I ....... on the chair
