wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

පරිසරය අපේ අතීත විත්ති

Total questions: 6

Worksheet time: 5mins

Name
Class
Date
1.

අප පාසලේ පළමු විදුහල්පතිතුමා කවුද?

a)

සර් රිචර්ඩ් කොලින්ස්

b)

අර්ලන්ඩ් ජෝන්ස් පියතුමා

2.

අප පාසලේ වර්ණය කුමක්ද?

a)

රතු, රන්වන් කහ, තද නිල්

b)

රතු, කහ , නිල්

3.

ඔබේ පාසල අවට පිහිටා ඇති ඓතිහාසික ස්ථානයකි,

a)

යාපහුව

b)

ජනාධිපති මැදුර

4.

ආදිවාසී ජනතාව අතීතයේ භාවිතා කළ භාෂාව කුමක්ද?

a)

සිංහල භාෂාව

b)

වැදි භාෂාව

5.

සීගිරිය කාගේ නිර්මාණයක්ද?

a)

පළමුවන කාශ්‍යප රජුගේ නිර්මාණයක්

b)

ධාතුසේන රජතුමාගේ නිර්මාණයක්

6.

ජන ක්‍රීඩාවකි

a)

ඉනිවැට පෙරලීමේ ක්‍රීඩාව

b)

වොලිබෝල් ක්‍රීඩාව