wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

විභාගයක්

Total questions: 20

Worksheet time: 33mins

Name
Class
Date
1.

රතු පාට දැක්වෙන රේඛාව කුමක්ද?

a)

අරය

b)

විශ්කම්භය

2.

ඉහත දැක්වෙන හැඩ තලය කුමක්ද ?

a)

සම්චතුරශ්‍රය

b)

සමාන්ත්‍රරාශය

c)

ත්‍රිපිසියම

3.

පහත කෝණය කුමක්ද ?

a)

සුළු කෝණය

b)

සරල කෝණය

c)

සෘජු කෝණය

d)

මහා කෝණය

4.

පහත ත්‍රිකෝණයේ නම ?

a)

සම ද්විපාද

b)

විශම පාද

c)

සමපාද

5.

 3×6÷2+33\times6\div2+3  අගය කියාද 

(a)  

6.

125 අසන්න 10 වටයන්න

(a)  

7.

 135÷100135\div100  

a)

1.35

b)

13.5

c)

135

d)

1350

8.


 1.25×10001.25\times1000  



(a)  

9.

 12+15\frac{1}{2}+\frac{1}{5}  එකතු කරන්න 

a)

 710\frac{7}{10}  

b)

 27\frac{2}{7}  

c)

 310\frac{3}{10}  

d)

 610\frac{6}{10}  

10.

 2 23 +1 162\ \frac{2}{3}\ +1\ \frac{1}{6}  

a)

 3 563\ \frac{5}{6}  

b)

 3 393\ \frac{3}{9}  

c)

 3 463\ \frac{4}{6}  

d)

 2 562\ \frac{5}{6}  

11.

(-5) + (8) එකතු කරන්න

(a)  

12.

4 ,8 හා 6 කු.පො.ගු. කියාද ?

(a)  

13.

14 , 21 මහා පොදු සාධකය කියාද ?

(a)  

14.

ක්‍රි.ව. 2100 අයත් වන සියාවස කියාද ?

(a)  

15.

ක්‍රි.ව. 1900 පෙබරවාරි මාසයේ දින කියාද?

(a)  

16.

 32...32...  යනු 3 බෙදෙන සංඛ්‍යාවක් වේ මෙහි හිස් තැනට ගැලපෙන ඉලක්කම වන්නේ (එක ඉලක්කමක් පමණි)

(a)  

17.

18 සාධක වන්නේ

a)

1,2,3,6,9,18

b)

1,2,3,4,6,9,18

c)

1,2,3,9,18

d)

1,2,3,9,18

18.

 12,35,67,76\frac{1}{2},\frac{3}{5},\frac{6}{7},\frac{7}{6}  විෂම භාගයක් වන්නේ 

a)

 12\frac{1}{2}  

b)

 35\frac{3}{5}  

c)

 76\frac{7}{6}  

d)

 67\frac{6}{7}  

19.

 15\frac{1}{5} දශම සංඛ්‍යාවක් ලෙස  ලියන්න 

a)

0.2


b)

0.5


c)

0.25

d)

0..6

20.

සමපාද ත්‍රිකෝණයක සමමිතික අක්ෂ ගණන කියාද

(a)