wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගංගාවේ සංගීතය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගංගාවේ සංගීතය රචනා කරනු ලැබුෙව්

a)

කපිල සෙනවිරත්න සූරීන්

b)

මීමන ප්‍රේමතිලක සූරීන්

c)

ඒච්. ඒම්.කුඩලිගම සූරීන්

d)

පී.බී. අල්විස් පෙරේරා සූරීන්

2.

H. M. කුඩලිගම සූරීන් 1918 දී කළුතර කුඩලිගම ප්‍රදේශයේදී උපත ලැබීය

a)

ඉහත ප්‍රකාෂය වැරදියි

b)

ඉහත ප්‍රකාෂය නිවැරදියි

3.

කුඩලිගම සූරීන් විසින් රචිත කෘතියක් නොවන්නේ

a)

කුණාටුව

b)

දේදුන්න

c)

මීවදය

d)

පබාවතී

4.

කුඩලිගම සූරීන් කුමන යුගෙය් කවියෙක් ද ?

a)

කෝට්ටේ යුගයේ

b)

මාතර යුගයේ

c)

කොළඹ යුගයේ

d)

ගම්පල යුගයේ

5.

කුඩලිගම සූරීන් , කුඩලිගම මිෂනාරි පාසෙලන් උසස්අධ්‍යාපනය ලැබුවේය

a)

ඉහත ප්‍රකාෂය නිවැරදියි

b)

ඉහත ප්‍රකාෂය වැරදියි

6.

"කලදෝ දියෙන්" යනු

a)

බොර ජලයයි

b)

කහ පැහැති ජලයයි

c)

රීදීවන් ජලයයි

d)

ඉහත කිසිවක් නොවේ

7.

"පුලින තලා" යනු වැලි තලාවයි

a)

ඉහත ප්‍රකාශය සත්‍ය වේ

b)

ඉහත ප්‍රකාශය අසත්‍ය වේ

8.

කුඩලිගම කවියා 1973 අගෝස්තු 01 අභාවප්‍රාප්ත විය

a)

සත්‍යයි

b)

අසත්‍යයි

9.

කුඩලිගම කවියා සිය රැකියාව ලෙස .............................තෝරා ගත්තේය.

a)

කවි කලාව

b)

පුවත්පත් කලාව

c)

සගරා කලාව

d)

චිත්‍ර කලාව

10.

මාකදුරේ ගුණවර්ධන , උපනන්ද බටුගෙදර , කපිල සෙනවිරත්න යන කවීන් කොළඹ යුගෙය් කවීන් වේ.

a)

ඉහත ප්‍රකාශය නිවැරදියි

b)

ඉහත ප්‍රකාශය වැරදියි