NEW
Font size
Worksheetsදේශීය නර්තන කලාවේ ඒෙතිහාසික පසුබිම II කොටස
Total questions: 10
Worksheet time: 5mins
බෞද්ධ මුහුණුවරකින් යුතු බලි ශාන්ති කර්මයක් මෙරට ප්‍රචලිත කිරීමට කටයුතු කලේ
කෝට්ටේ යුගයේ දී තොටගමු රාහුල හිමියන් විසිනි
කෝට්ටේ යුගයේ දී විදාගම ෙෙමත්‍රී හිමියන් විසිනි
කෝට්ටේ යුගයේ දී වෑත්තෑෙව් හිමියන් විසිනි
කෝට්ටේ යුගයේ දී සුමංගල හිමියන් විසිනි
නර්තනය විෂයක් හැටියට උගන්වන ලද බවට ලැබෙන පැරණිතම සාධකය හමුවන්නේ
ගම්පල යුගයේය
කොළඹ යුගයේය
කෝට්ටේ යුගයේය
දඹදෙණි යුගයේය
හයවන පරාක්‍රම බාහු රජු වෙනුවෙන් ලියවුනු ප්‍රසස්ති කාව්‍ය වනුයේ
පැරකුම්බා සිරිත
සියබස් ලකර
කව්සිළුමිණ
කුවේණි අස්න
රජවාසල සම්බන්ද පැවති අායතන 5ක් හා ඒවාට අදාල මුහම්දිරම් වරුන් පිලිබදව සටහන් දක්නට ලැබෙන්නේ
රොබට්නොක්ස්ගේ වාර්තාවලය
ස්පිල් බර්ජින්ගේ වාර්තාවලය
ජෝන් ඩේව්ගේ වාර්තාවලය
කෝල්බෘක් ගේ වාර්තාවලය
කොහොඹා කංකාරියට පමනක් සීමාවූ වෙස් නැටුම මහනුවර දළදා පෙරහැරට ඒක් කලේ
1925 දී ය
1920 දීය
1918 දීය
1915 දීය
ගංකා ගාන්ධර්ව සභාව අාරම්භ වීම
1935 දී්ය
1936 දීය
1937 දීය
1940 දීය
1972 දී නර්තන කාලාව සම්බන්ද සිදුවූ වැදගත් සිදුවීම වන්නේ
පාසල්වලට නර්තන කලාව විෂයක් හැටියට අැතුල් කිරීම
පාසල්වලට ගුරුවරුන් පත්කිරීම
ගිරාගම සෞන්දර්ය ගුරු විදුහල අාරම්භය
ජාතික නැටුම් හා සංගීත විභාගය අාරම්භය
2005 වසරේ දි සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය නමින් ප්‍රකාශයට පත්කරන ලද්දේ
1956 දී අාරම්භ කරන ලද රජෙය් විශ්ව විද්‍යාලයයි
1956 දී අාරම්භ කරන ලද රජෙය් කලායතනයයි
1953 දී අාරම්භ කරන ලද රජෙය් විශ්ව විද්‍යාලය
1953 දී අාරම්භ කරන ලද රජෙය් කලායතනයයි
අ.පො.ස (සා.පෙළ) විභාගයට සෞන්දර්යය විෂය අනිවාර්ය විෂය බවට පත්කරනු ලැබූ වර්ෂය
1972
1978
1976
1974
අ.පො.ස(උ.පෙළ) විෂය ධාරාවට සෞන්දර්යය විෂය අැතුලත් කල වර්ෂය
1972
1976
1978
1980
