NEW
Font size
S
M
L
XL
Worksheetsගණිතය
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
දර්ශන අාකාරයෙන් ලියන්න
log33=27a)
39 =27
b)
33=27
c)
log33=27
d)
327=3
2.
7,12,17,.... යන සමාන්තර ශේණියේ 21 වන පදය
a)
105
b)
107
c)
103
d)
207
3.
සුළු කරන්න
53+51×32a)
511
b)
158
c)
155
d)
1511
4.
a)
350 km
b)
150km
c)
120km
d)
60 km
5.
වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය
88 cm2 කි ඒහි උස සොයන්නa)
2.5 cm
b)
1.5 cm
c)
0.5 cm
d)
1 cm
6.
3x - y =2
x + 5y = 10 මේ සමගාමි සමීකරන යුගලය විසදීමෙන් තොරව x+y හි අගය සොයන්න
a)
4
b)
8
c)
2
d)
3
7.
7a2 − 28 හි සාධක සොයන්න
a)
7{(x+2) (x-2)}
b)
(x+2)(x-2)
c)
(7x +2) (7x -2)
d)
7x2−2
8.
3a , 5a , 6ab2 යන වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය
a)
a2
b)
30 a2 b
c)
6a2
d)
12a2b
9.
රු 240 කට ගත් භාන්ඩයක් රු 300 කට විකිණීමෙන් ලැබෙන ලාබයේ ලාභ ප්‍රතිෂතය
a)
48%
b)
25%
c)
75%
d)
51%
10.
ප්‍රථමක සංඛ්‍යාවක් වන ඉරට්ටේ සංඛ්‍යාව කුමක්ද?
a)
4
b)
2
c)
52
d)
148
Reset
