wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

විසදන්න x(x-2)=0

a)

 x2 ,x=2x^2\ ,x=2  

b)

x=0 , x=  12\frac{1}{2}  

c)

 x=12, x=2x=\frac{1}{2},\ x=2  

d)

x=0 ,x=2

2.

o කේන්ද්‍ර ය වූ වෘත්තයේ දී අැති තොරතුරු අනූූව x හි අගය සොයන්න

a)

35°35^{\degree}

b)

45°45\degree

c)

65°65\degree

d)

55°55\degree

3.

2a2b , ab හි කු.පො.ගු සොයන්න

a)

2ab

b)

2ab2

c)

2a2b

d)

2a2b2

4.

සාධක සොයන්න 2x2+ 3x +1

a)

x(2x +3+ 1)

b)

(2x+1)(x+1)

c)

2x (x+1)

d)

(2x +1) (2x+1)

5.

අරය 7cmක් වන අරය මෙන් දෙගුණයක් උස වූ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න

a)

154cm2

b)

616cm2

c)

308cm2

d)

77cm2

6.

පැයට කිලෝමීටර 60 ක ඒකාන්තර වේගයෙන් ගමන් කරන දුම්රියක් පැය 3ක් තුල ගමන් කරන දුර සොයන්න

a)

30km

b)

130km

c)

120km

d)

240km

7.

 log 100 = 2\log_{ }\ 100\ =\ 2  දර්ශක අාකාරයෙන් දක්වන්න

a)

 1002 =lg100^{2\ }=\lg  

b)

 1002=2100^2=2  

c)

 102=10010^2=100  

d)

 lg102=100\lg10^2=100  

8.

YZ පාදයේ දිග සොයන්න

a)

15cm

b)

10cm

c)

6cm

d)

8cm

9.

A හා B ලක්ෂවල ඛණ්ඩාංක පිළිවෙළින් (0,4) හා (2,2) වේ . සරල රේඛාවේ අනුක්‍රමනය සොයන්න

a)

-1

b)

2

c)

4

d)

0

10.

ජල ටැංකියකින්

 89\frac{8}{9}  ක් පිරී අැත . ඒම ජල ප්‍රමානයෙන්   58\frac{5}{8}  ක් ප්‍රයෝජනයට ගන්නා ලදී ප්‍රයෝජනයට ගත් ජල ප්‍රමානය මුළු ටැංකියෙන් කවර භාගයක්ද

a)

 19\frac{1}{9}  

b)

 59\frac{5}{9}  

c)

 38\frac{3}{8}  

d)

 58\frac{5}{8}