Font size
Worksheetsඅපේ යහ පැවැත්ම
Total questions: 10
Worksheet time: 8mins
ගුරුතුමා පවසන දේ පිළිපැදීමෙන් අපට යහපතක්ම සිදු වේ.
හරි
වැරදි
වැඩිහිටියන්ට දෙන අවවාද නොපිළිපැදීමෙන් කරදරවලට මුහුණපෑමට සිදු වේ.
හරි
වැරදි
පාසල පටන් ගන්නා වේලාවට පෙර අප පාසලට නොපැමිණිය යුතුයි.
හරි
වැරදි
පාසලේදී විදුහල්පතිතුමා විසින් ලබාදෙන නිවේදනවලට අප ගරු කළ යුතුය.
හරි
වැරදි
ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචනා කළේ කවුද ?
පණ්ඩිත් අමරදේව මහතා
ආනන්ද සමරකෝන් මහතා
පාසලේදී ඔබගේ සිතට සතුටක් දැනුණු අවස්ථාවක් ලියන්න.
ගුරුතුමිය ප්‍රශංසා කරනවිට.
යාළුවෙකුට හිරිහැර කරනවිට
පාසලේදී යහපත් දේ කිරීමෙන් ඔබට ලැබෙන වාසියකි.
පන්ති නායකත්වය ලැබීම.
ගුරුවරුන්ගේ ආදරය නොලැබීම.
පවසන දේ හොඳින් පිළිපදින දරුවා.
වගකීමෙන් යුතුව වැඩ කරයි.
වගකීමෙන් යුතුව වැඩ නොකරයි.
කඩදාසි දැමිය යුත්තේ කුමන කසළ බඳුනටද ?
තැඹිලි පාට
කොළ පාට
රතු පාට
පාසලට රංචු වශයෙන් පැමිණීමේදී පදිකයින්ට දුෂ්කරතා වලට මුහුණපෑමට සිදු වේ.
හරි
වැරදි
