wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය 10 වසර

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

 3 x>2-3\ \le x>2  අසමානතාව භාජන කරන විසදුම වන්නේ

a)

 3 , 2 ,1 ,1 ,2-3\ ,\ -2\ ,-1\ ,1\ ,2  

b)

-2 ,-1, 0 ,1, 2

c)

0,1,2, 3

d)

-3, -2, -1, 0, 1

2.

A= {COMMUNICATION} මෙම වචන කුලකයේ අකුරු කුලකය වන්නේ

a)

7

b)

5

c)

13

d)

8

3.

 3x= 12 x   \frac{3}{x}=\ \frac{1}{2}නම්\ x\ හි\ අගය\ සොයන්න  

a)

6

b)

 12\frac{-1}{2}  

c)

 32\frac{3}{2}  

d)

-6

4.

582.4 සංඛ්‍යාව විද්‍යාත්මක අංකනයෙන් ලියූ විට

a)

58.24×10158.24\times10^1

b)

0.5824×1030.5824\times10^3

c)

5.824×1035.824\times10^3

d)

5.824×1025.824\times10^2

5.

තිකෝණයක පාදවල දිග අතර අනුපාතය 5:3:4 නම් මෙම තිකෝණයේ විෂාලම කෝණයේ අගය විය හැක්කේ

a)

60°60\degree

b)

120°120\degree

c)

90°90\degree

d)

75°75\degree

6.

මිනිසුන් 8 දෙනෙකුට වත්තක පැල සිටුවීමට දින 5ක් ගත වේ . මෙම වැඩ ප්‍රමානයෙන් හරි අඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින කීයක් ගත වේද

a)

2

b)

5

c)

8

d)

10

7.

අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටන ලක්ෂයන්ගේ පතය වන්නේ

a)

වෘත්තයකි

b)

කෝණ සමච්චේදයකි

c)

ලම්භ සමච්චේදයකි

d)

අර්ධ වෘත්තයකි

8.

සාළින්ඩලාකාර බදුනක පරිමාව 1540 cm2 කි මෙම සිලින්ඩරාකාර බදුනේ ධාරිතාව වන්නේ

a)

1540 L

b)

1540 cm3

c)

1.540 L

d)

0.1540 L

9.

නිමල් තමා සිටි තැන සිට 10 ක් උතුරට ගමන් කොට ඔහුගේ දකුණු අත පැත්තට 10 ක දුරක් සරළ රේඛාවක ගමන් කරයි . ඔහු දැන් සිටින තැනට ඔහු මුලින් සිටි තැන පෙනෙනුයේ

a)

උතුරෙනි

b)

දකුනෙනි

c)

ගිණිකොණ දෙසිනි

d)

නිරිත දෙසිනි

10.

භාජනයක නිල් බෝල 4ක් හා රතු බෝල 3 ක් අැත පළමු බෝලය ගෙන වර්ණය සටහන් කර නැවත දමා තවත් බෝලයක් ගනී . පළමුව ගත් බෝලය නිල් බෝලයක් හා දෙවනුව ගත් බෝලය රතු බෝලයක් වීමේ සම්භාවිතාව

a)

4949\frac{49}{49}

b)

1249\frac{12}{49}

c)

1649\frac{16}{49}

d)

0649\frac{06}{49}