wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

මතක පොත පෙරළීම

Total questions: 13

Worksheet time: 10mins

Name
Class
Date
1.

"දැන් ඇති නේද බැස්සෙව්වා?" මෙය පිරිමි ළමයෙකු විසින් කා හට පවසන ලද්දේද?

a)

සාන්තට

b)

සෙනුරිට

c)

හරීෂට

d)

කල්පනී අක්කාට

2.

මේ අතරින් ගසක් නොවන්නෙ?

a)

ගිනිසපු

b)

හාක්‍රොස් පටාස්

c)

ලුනුමිදෙල්ල

d)

කට්ටකුමන්ජල්

3.

බොරු බඩේ අමාරුවක් සෑදී පැය භාගයකට ආසන්න වෙලාවක් washroom එකක සිටියේ?

a)

සච්ත් සර්

b)

‍යටිගම්මන මැඩම්

c)

හරීශා

d)

ධනා

4.

ජීවනී පැකට් එකකට අමනාප වී ගම්බිම් බලා පිටත් වූයේ?

a)

ශෙඩී

b)

මල්කි

c)

බ්‍රව්නි

d)

හරීශා

5.

අශේනී කාමරේ අස්කෙරුවේ කුමන හේතුව නිසාවෙන් ද?

a)

දූවීලි පිරී තිබුන නිසා

b)

කරන්න වැඩක් නොතිබූ නිසා

c)

පුබුදු අයියා කිව්ව නිසා

d)

ගරුඩෙක් නිසා

6.

යකා මීයන්ගේ කැමතිම ආහාරය වන්නේ?

a)

රෝල්ස්

b)

ලෙක්චර්ස්

c)

පැනි වළලු

d)

ස්චිත් සර්ගෙ හිනාව

7.

හරීශාට තරහා යන කරුනක් නොවන්නේ?

a)

දිලා සහ අක්කා බොන එක

b)

කල්පනී අක්කා කල් පනින්නත් පෙර බෝඩිම් ගාස්තු ඉල්ලීම

c)

තුන් වේලටම බත් තිබිම

d)

අලියා එක්ක උයන එක

8.

ලංකාවේ,විශේෂයෙන් කැළණි කැම්පස් එකේ ප්‍රසිද්ධ චරිතයක් වන්නේ?

a)

උපකුලපති ඩි එම් සේමසිංහ

b)

ශාමිල් සර්

c)

මහාශිෂ්‍ය කැදවුම්කරු

d)

අශේනි ඩ් අතුකෝරල

9.

අක්කාට පෙන්න බැරි චරිතය මේ අතරින් කවුරුන්ද?

a)

මල්කි

b)

මෛත්‍රීපාල

c)

අශේනි

d)

ධනංජය

10.

මට ජීවිතේ නැතුවම බැරි චටිත මේ අතරින් කවරේ ද?

a)

ලක්මාලී කඩේ ඇන්ටි

b)

අක්කා

c)

හරීශා

d)

සෙනුරී

e)

අශේනී

11.

අනේ අප්පා / මොකෑ / යන මෙම වචන කුමන ග්‍රාමයට අයත්ද?

(a)  

12.

200 බස් මාර්ගය වන්නේ?

a)

ගම්පහ - කොළඹ

b)

කිරිබත්ගොඩ - කොළඹ

c)

නිට්ටඹුව - කොළඹ

d)

මොරටුව - කොළඹ

13.

අලියා නොයන මග ඉනිමග වුනාට අපේ අලියා යන මග කුමක්ද?

a)

Washroom

b)

පන්සල්

c)

ලෙක්චර්

d)

සෙල්ලම් කරන්න