NEW
Font size
WorksheetsWWigna's quiz 2
Total questions: 20
Worksheet time: 7mins
Avanthi යන පුවත්පතේ ආරම්භකයා කවුද?
Adolf Hitler
Benito Musaloni
Pidel Kastro
Mahathma Ghandi
LED stumpes භාවිතා කළ පළමු තරගාවලිය කුමක්ද
Big bash league
IPL
Pakistan super league
Carribian premiere league
ලෝක පයි දිනය කවදාද?
March 10
March 12
March 16
March 14
Salvador Alande කුමන රටක හිටපු ජනාධිපති කෙනෙක්ද?
Peru
Chile
Bolivia
Brazil
The Voice ආරම්භ වුණු රට කුමක්ද?
Belgium
Netherlands
Thailand
USA
Vas Ko Da Gama ඉන්දියාවට ආවේ කුමන වසරේද ?
1500
1987
1498
1490
කොළඹ 13 යනු ?
Pettah
Matakkuliya
Bambalapitiya
Kotahena
Bay of pigs ඇති රට කුමක්ද ?
Puato Rico
Cuba
Sudan
Mexico
Euorope වල තියෙන උසම කන්ද කුමක්ද ?
Elabrus
Maunt Blanc
Etna
Matterhonn
Box office ආදායම් වාර්තා බිලියනය
ඉක්මවූ පලමු චිත්‍රපටිිිය කුමක්ද ?
Jurassic park
Avatar
Star wars
Titanic
Green land ඩෙන්මාර්කයේ පළාතක් වුයේ කුමන වසරේදීද?
1912
1918
1917
1262
ලොව වැඩියෙන්ම ගීත ගායනා කර ඇත්තේ කවුද? (කලාකරුවා)
Kumar Sanu
Latha Mangeshcar
Asha Boghle
Mohommed Rafi
Grand Canyone පිහිටා ඇති ප්‍රාන්තය කුමක්ද ?
California
Arizona
Texas
Ohio
Apple සමාගමේ මූලස්ථානය හඳුන්වන නම කුමක්ද ?
Apple park
Apple bascet
Apple plate
Apple tree
ලෝකයේ විශාලතම ණය බර ඇති රට කුමක්ද?
Swedan
Norwey
Japan
Denmark
HP යන්නෙහි තේරුම කුමක්ද ?
Hedlet Packard
Hawlet Packard
Hornet Parckad
Hulet Packatd
Nowak Djakovic දිනා ඇති ග්‍රෑන්ඞ් ස්ලෑම් කුසලාන ගණන කීයද ?
18
20
22
17
සිගරැට් පානය තහනම් කළ පළමු රට කුමක්ද?
Cyprus
Bhuthan
Nepal
Madagascar
Youtube අයත් සමාගම කුමක්ද ?
Apple
Microsoft
Amazon
ලොව නිදහස්ම ආර්ථිකය ඇති රට කුමක්ද?
China
Singapore
Thaiwan
Japan
