NEW
Font size
Worksheetsචතුරාර්ය සත්‍ය
Total questions: 10
Worksheet time: 5mins
දුක පිළිබද උතුම් සත්‍ය දුක්ඛ අාර්ය සච්ච ලෙස හදුන්වයි
නිවැරදියි
වැරදියි
දුක නැති කිරීමේ උතුම් සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය වේ.
නිවැරදියි
වැරදියි
අාර්ය අෂ්ඨාංගික මාර්ගය ශික්ෂා කීයකට බෙදේද?
3 කටය
2කටය
5කටය
8කටය
දුක්ක සච්ච යනු
හේතුඵල දහමයි
අාර්ය අෂ්ඨාංගික මගයි
උපාදානස්කන්දයයි
ඉහත සියල්ලම
කායානුපස්සනාව අාදී අනුපස්සනා ධර්ම අැතුලත් වන්නේ
අෂ්ඨාංගික ධර්මයන්ගේය
සතර සටිපත්තානයේය
පටිච්චසමුප්පාදයේය
පාරමිතා ධර්මයන්ගේය
චතුරාර්ය ධර්මය බුදුහිමියන්ගේ පළමු ධර්ම දේශණය වන දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ අැතුලත්වේ.
නිවැරදියි
වැරදියි
දුක අැතිවීමට බලපානුයේ තෘෂ්නාවයි
නිවැරදියි
වැරදියි
කාම , භව , තන්හා යනුවෙන් කොටස් තුනකින් දැක්වෙන්නේ
තෘෂ්ණාවයි
අභිඥාණයයි
අෂ්ඨාංගිකයයි
ඉහත කිසිවක් නොවේ
විපරිණාම දුක්ඛ යනු
සාමාන්‍ය දුකය
වෙනස්වන දුක
අැතිවීම හා නැතිවීම නිසා හටගන්නා දුක
කාමසුකල්‍යානු යෝගය යනු දුක සැප සමව විදීමයි
වැරදියි
නිවැරදියි
