NEW
Font size
Worksheetsසිංහල
Total questions: 13
Worksheet time: 7mins
ඒක්තැන් වූ ශබ්ද අතරැ ඉඩ නැතිවන පරිදි සංවිධානය කිරීම සන්ධි ලෙස හැදින්වූයේ
මහින්ද හිමියන්ය
මහගමසේකරයන්ය
කුමාරතුංගයන්ය
කුඩලිගමයන්ය
සන්ධිවල ප්‍රයෝජනයක් නොවන්නේ
උච්චාරණය පහසු වීමයි
ලේඛනය ව්‍යක්ත වීමයි
රසවත් පද ගොඩ නැගීමයි
භාෂාව සංකීර්ණ වීමයි
ප්‍රධාන සන්ධි කාර්යයන් මොනවාද?
ලෝපය
අාදේශය
අාගමනය
ඉහත සියල්ලම
"උඩළිපත" කවර සන්ධි වර්ගයකට අයත්දැයි සොයන්න
පරස්වර ලෝප සන්ධිය
ස්වර සන්ධිය
පර රූප සන්ධිය
ස්වරාදේශ සන්ධිය
"දකුණත" කවර සන්ධි වර්ගයකට අයත්ද?
පරස්වර ලෝප සන්ධිය
පූර්වස්වර ලෝප සන්ධිය
ස්වර සන්ධිය
ස්වරාදේශ සන්ධිය
"පඩිතුමා" කවර සන්ධි වර්ගයකට අයත්දැයි සොයන්න
පර රූප සන්ධිය
ස්වර සන්ධිය
ස්වරාදේශය
පරස්වර ලෝප සන්ධිය
"රත්මලාන" කවර සන්ධි වර්ගයකට අයත්ද?
ස්වරාදේශයට
ස්වර සන්ධියට
පූර්වස්වර ලෝපයට
පර රූපයට
"අත්සන්" කුමන සන්ධි වර්ගයකට අයත්ද?
පර රූප
ස්වරාදේශය
පරස්වර ලෝප
පූර්වස්වර ලෝප
"කර්මේන්ද්‍රිය" අයත් සන්ධි වර්ගය වන්නේ
පරස්වර ලෝප සන්ධිය
පර රූප සන්ධිය
ස්වරාදේශ සන්ධිය
ස්වර සන්ධිය
"මහේන්ද්‍ර" සන්දි පදය විසන්දි කරන්න
මහ්+ඉන්ද්‍ර
මහ+ඉන්ද්‍ර
මහ+ඒන්ද්‍ර
මහ්+ඒන්ද්‍ර
"යටෝවිට" සන්ධි පදය විසන්ධි කරන්න
යටෝ+විට
යට + ඔවිට
යට +ඔ්විට
යට් + ඔ්විට
"වල්ලම්බලම" සන්ධි පදය විසන්ධි කරන්න
වල+ ලම්බලම
වලි + අම්බලම
වල් + අම්බලම
වලු + අම්බලම
"ලිග්ගල" සන්ධි පදය විසන්ධි කරන්න
ලිප් + ගල
ලිප +ගල
ලිප් + අගල
ලිප + අගල
