wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Grade - 11 - Maths -Live quiz

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

අරුණි වෙළඳපොලට රැගෙන ගිය මුදලින් 3/7 ක් එළවළු මිලදී ගැනීම සඳහා ද ඉතිරියෙන් 5/8 ක් පළතුරු මිලදී ගැනීම සඳහා වැය කලාය.

අරුණි එළවළු සහ පලතුරු ගැනීමෙන් පසු ඉතිරි මුදල් කොටස

a)

3/8

b)

7/15

c)

3/14

d)

11/14

2.

ලඝු 3පාදයට 81හි අගය?

a)

4

b)

2

c)

3

d)

27

3.

x² + 5x - 36 සාධක වන්නේ?

a)

(x-9) (x-4)

b)

(x+9) (x+4)

c)

(x+9) (x-4)

d)

(x-9) (x+4)

4.

X හි අගය වන්නේ?

a)

60°

b)

120°

c)

30°

d)

45°

5.

A = [ 5 2 1 ]

A න්‍යාසයේ ඝනය වන්නේ?

a)

1 × 3

b)

3 × 1

c)

2 × 3

d)

6

6.

3/X + 5 /X = 1/2


විසඳීමේ නිවැරදි පියවරක් වන්නෙ?

a)

8/2X = 1/2

b)

8/X = 1/2

c)

X=2

d)

X=8

7.

ABC ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න

a)

6cm

b)

9cm

c)

12cm

d)

5cm

8.

x/5 =1 විසඳිමෙන් x හි අගය වන්නෙ?

a)

1

b)

5

c)

1/5

d)

6

9.

දින 12 කදී තාප්පයක් බැඳිමට මිනිසුන් 10ක් අවශ්‍ය වේ. මුල් දින 10 තුළ වැඩට පැමිණියේ මිනිසුන් 8 දෙනෙක් පමණි. ඉතිරිවූ වැඩ කොටස මිනිස් දින කොපමණද?

a)

120

b)

80

c)

40

d)

100

10.

අකාශ්ට තම පියාගේ ඉඩමෙන් 4/7ක් හිමි විය. ආකාශ් ඔහුට හිමි කොටසින් 1/2ක් වගා කළේ ය. වගා කළ කොටස මුළු ඉඩමින් කවර භාගයක් ද?

(a)  

11.

පාට කළ කොටස කුලක් අංකනයෙන් දැක් වූ විට

a)

B

b)

A U B

c)

A ∩ B

d)

B'

12.

a සහ b අතර සෑදෙන සම්බන්ධය වනුයේ

a)

2a + 2b =180°

b)

a+b = 180°

c)

a+ 2b = 180°

d)

a=b

13.

පහත ප්‍රකාශයේ හිස්තැනට සුදුසු වචන පිළිවෙලින්

"වෘත්තයක කේන්ද්‍රය, එම වෘත්තයේ ජ්‍යායක a)__________ ට යා කෙරෙන සරල රේඛාව එම ජ්‍යායට b)________________ වේ."

a)

අගයට, සමාන

b)

මධ්‍ය ලක්ෂය ,ලම්භ

c)

ලම්භ, මධ්‍ය ලක්ෂය

d)

අරය , සමාන

14.

මෙම ත්‍රිකෝණ දෙක අංගසම වන අවස්ථාව

a)

පා. පා. පා

b)

පා. කෝ. පා

c)

කෝ. කෝ. පා

d)

කර්ණ පා.

15.

මෙම ලක්ෂ ප්‍රස්ථාරයේ P (A) වන්නේ

a)

10

b)

5

c)

10/25

d)

5/25

16.

ඉහත රූප සටහන අනුව නිවැරදි ප්‍රකාශය වන්නේ


a)A හී සිටින මිනිසෙකුට B පෙනෙනුයේ 30° ක ආරෝහණ කෝණයකිනි


b)B හි සිටින් මිනිසෙකුට A පෙනෙනුයේ 60° ක අවරෝහණ කෝණයකිනි

a)

a පමණි

b)

b පමණි

c)

a හා b සත්‍ය වේ

d)

a හා b අසත්‍ය වේ

17.

n, 2n , 4n ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය විය යුත්තේ

a)

2

b)

2n

c)

4

d)

n

18.

රු.5000/= වටිනා අත් ඔරලෝසුවක් සඳහා 10% ක වට්ටමක් හිමි වේ. වට්ටම ලැබීමෙන් පසු අත් ඔරලෝසුවේ වටිනා කම කීය ද?

a)

රු.500/=

b)

රු.5500/=

c)

රු.4500/=

d)

රු.1000/=

19.

විශ්කම්භය 28m වන අර්ධ වෘත්තාකාර ඉඩමක වර්ගඵලය වර්ගමීටර කීයද?

a)

1232

b)

44

c)

88

d)

308

20.

Sin o• = 0.5 නම් AB දිග වන්නේ

a)

10cm

b)

5cm

c)

0.5cm

d)

50cm