wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

නර්තනය

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

ලෝක නර්තන දිනය අප්‍රේල් 29 වන අතර ඒ සදහා යොදා ගන්නා ලද්දේ ජින් ජෝන් නෝර්වේ ගේ උපන් දිනයය

a)

ඉහත ප්‍රකාශය වැරදියි

b)

ඉහත ප්‍රකාශය නිවැරදියි

2.

නර්තන කලාවේ අභිවෘර්ධිය උදෙසා අප්‍රමාන සේවයක් ඉටු නොකල ශිල්පියා වන්නේ

a)

මාරියස් පෙනීයා

b)

ගලීනා උලනෝවා

c)

ඉඩඩෝරා ඩන්කන්

d)

ගලීනා පෙනීයා

3.

වජිරා චිත්‍රසේන මහත්මිය උපත සිදුවූයේ

a)

1932 මාර්තු15

b)

1935 මාර්තු 21

c)

1932 මාර්තු 21

d)

1935 මාර්තු 15

4.

වජිරා චිත්‍රසේන මහත්මිය විසින් රචිත ප්‍රථම මුද්‍රානාට්‍ය වන්නේ

a)

කුමුදුනී

b)

රන් කිකිළී

c)

ගිනි හොරා

d)

සේපාලිකා

5.

කරදිය මුද්‍රා නාට්‍ය තුළදී වජිරා චිත්‍ර සේන මහත්මිය රගපෑ චරිතය වන්නේ

a)

කුමී

b)

සිසී

c)

සුමී

d)

නමී

6.

වජිරා චිත්‍ර සේන මහත්මිය සදහා "සම්මාන අාචාර්ය " උපාධිය පිරිනමනු ලැබුයේ

a)

කැලණිය විශ්ව විද්‍යාලයෙනි

b)

කොලඹ විශ්ව විද්‍යාලයෙනි

c)

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙනි

d)

රැහුණු විශ්ව විද්‍යාලයෙනි

7.

අධ්‍යාපන අමාතාංශයේ ප්‍රථම නර්තන අධ්‍යක්ෂිකා තනතුර ධූරය හොබවනු ලැබුයේ

a)

ශේෂාපලිහක්කාර මහත්මිය

b)

මිරැන්ඩා හේමලතා මහත්මිය

c)

පනීභාරත මහත්මා

d)

චිත්‍රසේන මහත්මා

8.

මිරැන්ඩා හේමලතා මහත්මිය විසින් සිදු කරනු ලැබූසේවාවක් නොවන්නේ

a)

දුරස්ත ගුරු පුහුණුපැවැත්වීම

b)

ගුරු මාර්ගෝපදේශ සැකසීම

c)

ප්‍රායෝගික අැගයීම් ක්‍රමවත් කිරීම

d)

වන්නම් නිර්මාණය