NEW
Font size
S
M
L
XL
Worksheetsගණිතය
Total questions: 8
Worksheet time: 4mins
Name
Class
Date
1.
x2a+xa සුළු කලවිට ලැබෙන පිළිතුර වන්නේ
a)
x2a2
b)
a2x2
c)
x2xa
d)
x2a+ax
2.
ab2,6a,සහ2ab2හිකු.පො.ගු වන්නේ
a)
6ab
b)
2a2b2
c)
a2b2
d)
6a2b2
3.
-8+6x-x2 හි සාධක වන්නේ
a)
(x+6)(x+2)
b)
(x-6)(x+2)
c)
(x-6)(x-2)
d)
(2-x)(x-4)
4.
3,8,13,18..... ශ්‍රේඩියක 53 වන්නේ කීවැනි පදයද?
a)
10
b)
11
c)
5
d)
16
5.
3x−1≥5x+3 අසමානතාව විසදූ විට x ට ලැබිය හැකි විෂාලතම අගය වන්නේ
a)
-2
b)
-1
c)
5
d)
3
6.
(2x)2 −9=0 විසදුම වන්නේ
a)
2
b)
6
c)
3
d)
23
7.
වගාබිමක 100 m2 ක බිම් කොටසක පැළසිටුවීමට මිනිසුන් 3 දෙනෙකුට දින 2ක් ගතවේ . මිනිස් දින 18 කින් නිම කල හැකි බිම් ප්‍රමානය කොපමනද?
a)
300m2
b)
150m2
c)
600m2
d)
900m2
8.
ප්‍රාදේශීය සභාවක් වාර්ෂික වටිනාකම රු 12000 ක් වන නිවසක කාර්තු 3ක් සදහා රු 630.00ක බද්දක් ගෙවයිනම් අය කල වාර්ෂික බදු ප්‍රතිශතය වන්නේ
a)
5%
b)
7%
c)
9%
d)
10%
Reset
