wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

සිංහල

Total questions: 6

Worksheet time: 3mins

Name
Class
Date
1.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

මෑණියන් දෑ ගමට යයි

b)

මෑණියන් දෑ ගමට යති

c)

මෑණියන් දෑ ගමට යන්නේය

d)

මෑණියන්දෑ ගමට ගියේය

2.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

උෟඅප තුටු කරයි

b)

උෟ අප තුටු කරහු

c)

උෟ අප තුටු කරහි

d)

උෟ අප තුටු කරති

3.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

අයියණ්ඩි රට වෙනුවෙන් දිවි පිදූහ

b)

අයියණඩි රට වෙනුවෙන් දිවි පුදයි

c)

අයියණ්ඩි රට වෙනුවෙන් දිවි පුදහි

d)

අයියණ්ඩි රට වෙනුවෙන් දිවි පුදහු

4.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

පියාණ දරුවන් යහමග යවති

b)

පියාණ දරුවෝ යහමග යවති

c)

පියාණ දරුවන් යහමග යවයි

d)

පියාණ දරුවෝ යහමග යවති

5.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

මම ගුරුවරයෙකු වෙමි

b)

මා ගුරුවරයෙකු වෙමි

c)

මම ගුරුවරයෙක් වෙමි

d)

මා ගුරුවරයෙක් වෙමි

6.

පහත වාක්‍ය අතරින් නිවැරදි වාක්‍ය වන්නේ

a)

සතුරන් පහර දෙතියි කියා රජබියට පත්විය

b)

සතුරෝ පහර දෙතියි කියා රජබියට පන්විය

c)

සතුරන් පහර දෙයි කියා රජ බියට පත්වූහ

d)

සතුරන් පහර දෙමුයි කියා රජ බියට පත්විය