wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 4 Sinhala Online Exam by Rushani Gunarathna

Total questions: 50

Worksheet time: 13hrs 30mins

Name
Class
Date
1.

ඇලපිල්ල එන වචනයකි,

a)

කට

b)

මාලය

c)

උයන

d)

මල්

2.

ඇදපිල්ල එන වචනයකි,

a)

ඇස

b)

ගස්

c)

තාරාවා

d)

රට

3.

හල් කිරීම එන වචනයකි,

a)

ගල

b)

පාට

c)

අත්

d)

කැලය

4.

ඉස්පිල්ල එන වචනයකි,

a)

වැල

b)

පාර

c)

දම්

d)

මිදි

5.

දිගු ඉස්පිල්ල එන වචනයකි,

a)

පැලය

b)

අව්ව

c)

කිරි

d)

මීයා

6.

පාපිල්ල එන වචනයකි,

a)

පුටුව

b)

අව්ව

c)

වැල

d)

පාර

7.

දිගු පාපිල්ල එන වචනයකි,

a)

පුටුව

b)

කිරි

c)

පූසා

d)

කුරුල්ලා

8.

කොම්බුව එන වචනයකි,

a)

මල්

b)

කෙසෙල්

c)

පනාව

d)

පොත

9.

කොම්බුව සහ හල්කිරිම එන වචනයකි,

a)

පාට

b)

අත්

c)

පොත්

d)

කේක්

10.

කොම්බුව සහ ඇලපිල්ල එන වචනයකි,

a)

කෙසෙල්

b)

පොත

c)

බෝලය

d)

බේසම

11.

ඒක වචන පදයකි,

a)

පූසා

b)

බල්ලෝ

c)

හරක්

d)

කුරුල්ලෝ

12.

ඒක වචන පදයකි,

a)

සිංහයෝ

b)

කොටියෝ

c)

මුවා

d)

හාවෝ

13.

ඒක වචන පදයකි,

a)

ගස

b)

මල්

c)

ගල්

d)

තරු

14.

ඒක වචන පදයකි,

a)

පොත්

b)

පැන්සල

c)

පෑන්

d)

බෑග්

15.

ඒක වචන පදයකි,

a)

අම්මලා

b)

තාත්තලා

c)

අක්කලා

d)

ළමයා

16.

බහු වචන පදයකි,

a)

පාසල

b)

ගෙදර

c)

පැන්සල්

d)

පෑන

17.

බහු වචන පදයකි,

a)

හරක්

b)

කුරුල්ලා

c)

මීයා

d)

හාවා

18.

බහු වචන පදයකි,

a)

අම්මා

b)

ආච්චි

c)

අක්කා

d)

නංගිලා

19.

බහු වචන පදයකි,

a)

පන්සල

b)

කෝවිල්

c)

පල්ලිය

d)

පන්තිය

20.

බහු වචන පදයකි,

a)

තාත්තා

b)

සීයා

c)

මල්ලීලා

d)

අයියා

21.

"අම්මා" යන පදයට සමාන පදයකි,

a)

මව

b)

පියා

c)

විදුහල

22.

"තාත්තා" යන පදයට සමාන පදයකි,

a)

මව

b)

පියා

c)

විදුහල

23.

"පාසල" යන පදයට සමාන පදයකි,

a)

මව

b)

පියා

c)

විදුහල

24.

"මල" යන පදයට සමාන පදයකි,

a)

රුක

b)

කුසුම

c)

තරු

25.

"තරු" යන පදයට සමාන පදයකි,

a)

රුක

b)

කුසුම

c)

තාරකා

26.

"වම" යන පදයට විරුද්ධ පදයකි,

a)

වැට

b)

වැඩ

c)

දකුණ

27.

"සතුට" යන පදයට විරුද්ධ පදයකි,

a)

දුක

b)

ප්‍රීතිය

c)

සොම්නස

28.

"පිරිසිදු" යන පදයට විරුද්ධ පදයකි,

a)

සුසිනිඳු

b)

අපිරිසිදු

c)

සුපිරිසිදු

29.

"දන්නා" යන පදයට විරුද්ධ පදයකි,

a)

නොදන්නා

b)

දැන

c)

දවස

30.

"උපකාරය" යන පදයට විරුද්ධ පදයකි,

a)

උපකාර

b)

අනුපකාර

c)

උත්සාහය

31.

සිබිල් වෙත්තසිංහ යනු,

a)

ළමා කතන්දර නිර්මාණවරියකි

b)

කෙටි කතා නිර්මාණවරියකි

c)

ජන කතා නිර්මාණවරියකි

32.

ඇයගේ ජිවිතයේ වීරවරිය,

a)

නැන්දා

b)

ලොකු අම්මා

c)

අම්මා

33.

ඇයගේ සිතුවම් අගය කළේ,

a)

මාමා

b)

සීයා

c)

තාත්තා

34.

ජපානයේ දී තේරී පත් වූ හොඳම ළමා කතා පොත,

a)

කුඩ හොරා

b)

දුවන රැවුල

c)

වෙසක් පහන

35.

ඇය කතා ලියුවේ,

a)

තරුණ අයට

b)

පුංචි ළමයින්ට

c)

වැඩිහිටියන්ට

36.

යොසාකු නම්,

a)

කම්කරුවෙකි

b)

සේවකයෙකි

c)

ගොවියෙකි

37.

සර්පයා කරදර කළේ,

a)

කූඹියාට

b)

සමනලයාට

c)

මකුළුවාට

38.

මකුළුවා වෙස් ගත්තේ,

a)

ගැහැණු ළමයෙකුගේ

b)

පුංචි ළමයෙකුගේ

c)

වැඩිහිටිකෙනෙකුගේ

39.

මකුළුවාට උදවු කළේ,

a)

සර්පයා

b)

ඉර

c)

හඳ

40.

වළාකුලු වලට සහ මකුළුවන්ට ජපානයේ හඳුන්වන නම කුමක්ද ?

a)

කිමි

b)

කුවෝ

c)

කුමෝ

41.

නාම පද කොටස්,

a)

දෙකකි

b)

තුනකි

c)

හතරකි

42.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

ගස

b)

අම්මා

c)

කුරුල්ලා

43.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

හාවා

b)

මල

c)

බල්ලා

44.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

නංගි

b)

මල්ලී

c)

දියඇලි

45.

අප්‍රාණවාචී නාම පදයකි,

a)

මාමා

b)

කුරුල්ලා

c)

තරු

46.

ප්‍රාණවාචී නාම පදයකි,

a)

පාසල

b)

බෝලය

c)

ළමයා

47.

ප්‍රාණවාචී නාම පදයකි,

a)

අම්මා

b)

තරු

c)

ගස්

48.

ප්‍රාණවාචී නාම පදයකි,

a)

මල්

b)

කුරුල්ලා

c)

මුහුද

49.

ප්‍රාණවාචී නාම පදයකි,

a)

ඉර

b)

දියඇලි

c)

සමනලයා

50.

ප්‍රාණවාචී නාම පදයකි,

a)

වෛද්‍යවරයා

b)

හඳ

c)

වනාන්තර