wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

විදුලි කාර්මික ශිල්පය මුලික දැනුම ඇගයීම NVQ L 04 M 01

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ඊයම් අම්ල කෝෂ මගින් සාදන ලද බැටරියක පරීක්ෂා කල බැලිය යුතු ප්‍රධාන මිනුම් දෙක වනුයේ ?

a)

ධාරාව හා විශිෂ්ඨ ගුරුත්වය

b)

වෝල්ටීයතාවය හා ධාරාව

c)

වෝල්ටීයතාවය හා විශිෂ්ඨ ගුරුත්වය

d)

වෝල්ටීයතාවය හා ප්‍රතිරෝධය

2.

කිලෝ වොට් පැය (KWh) වලින් මනිනු ලබන්නේ ?

a)

විභව අන්තරය

b)

විදුලි ක්ෂමතාවය

c)

විදුලි ශක්තිය

d)

විදුලි ආරෝපණය

3.

එක සමාන අගය ඇති ප්‍රතිරෝධක තුනක් ශේණි ගතව සම්බන්ද කලවිට සමක ප්‍රතිරෝධය 90 OHM වේ නම් එම ප්‍රතිරෝධක තුනම එකිනෙකට සමාන්තරව සම්බන්ද කල විට සමක ප්‍රතිරෝධය

a)

30 OHM

b)

90 OHM

c)

10 OHM

d)

60 OHM

4.

ස්ථාන තුනක් මගින් එක් විදුලි පහනක් ක්‍රියා කිරීමට යොදාගත හැකි සුසුසුම විසදුම වන්නේ ?

a)

දෙමන් වහරු(Tow Way Switch) තුනක් මගින්

b)

දෙමන් වහරුවක්(Tow Way Switch) හා අතරමැදි වහරුවක්(Intermediate switch) මගින්

c)

දෙමන් වහරු(Tow Way Switch) දෙකක් හා අතරමැදි වහරුවක්(Intermediate switch)මගින්

d)

අතරමැදි වහරු (Intermediate switch) තුනක් මගින්

5.

විදුලි කාර්මික ශිල්පියෙකු ක්‍ෂේත්‍රයේදී සිදු නොකළ යුතු පරීක්ෂාවක් වන්නේ

a)

ශුන්‍යතාවය (Zero Measurement Test)

b)

අකණ්ඩතාවය (Continuity Test)

c)

පරිවාරකතාවය (Insulation Test)

d)

ධ්‍රැවියතාවය (Polarity Test)

6.

අප බාවිතා කරන නවතම විදුලි රෙගුලාසි පද්දතිය හදුන්වන කෙටි නාමය වන්නේ ?

a)

IEEE

b)

IET

c)

MIT

d)

IEE

7.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි සැපයුම 230 V,50 HZ වේ,මෙයට 2.3 Kw විදුලි උදුනක් සම්බන්ද කල විට ලබා ගන්නා ධාරාව වනුයේ

a)

5 A

b)

8 A

c)

15 A

d)

10 A

8.

වියලි කෝෂයක් හා බල්බයයක් ඇති සරල විදුලි පරිපථයක සම්මත ධාරාව ගලා යන දිශාව වන්නේ

a)

වමේ සිට දකුණට

b)

දකුණේ සිට වමට

c)

කෝෂයේ + අග්‍රයේ සිට - අග්‍රයට

d)

කෝෂයේ - අග්‍රයේ සිට + අග්‍රයට

9.

විදුලි කාන්දුවකින් ඇති වන ගින්නක් නිවීමට වඩාත් සුසුදු වන්නේ

a)

ජලය ගිනිනිවනයයි

b)

කාබන්ඩයොක්සයිඩ් වායුව ගිනිනිවනයයි

c)

පෙණ ගිනිනිවනයයි

d)

රසායනික කුඩු ගිනිනිවනයයි

10.

තෙකලා විදුලි පද්දතියක කළා තුනේ නව සම්මතය වර්ණයන් පිළිවෙලින්

a)

කළු ,දුඹුරු ,අළු

b)

කළු,කොළ ,රතු

c)

නිල් කහ රතු

d)

දුඹුරු ,කළු , නිල්