Font size
Worksheetsසිංහල පළමු වාරය අප්සරා
Total questions: 20
Worksheet time: 5hrs 0mins
සිදත් සඟරාවේ අක්ෂර කීයද?
20
12
30
22
පහත අක්ෂර අතුරින් මහප්‍රාණ අක්ෂර තෝරන්න්නන.
ක
ඛ
ඝ
ස
කණ්ඨජ අක්ෂර තෝරන්න.
ක
ප
බ
ය
ප්‍රථම පුරුෂ නාමපද තෝරන්න.
ඔහු
අම්මා
මම
නුඹලා
"අඩුක්කුව" යන වචනයේ අරුත කුමක්ද ?
උදෑසන ආහාරය
දවල් ආහාරය
තේ පානය
බත්
"ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම" යන්නෙහි අරුත කුමක්ද?
නොලැබෙන දෙයක් ඉල්ලීම
අසීරුවෙන් යමක් ලබාගැනීම
නොගැලපෙන දෙයක් ඉල්ලීම
ඉතා පහසු දෙයක් කිරීම
මූර්ධජ අක්ෂර මේ අතුරින් මොනවාද?
ණ
ට
ව
ස
ප්‍රාණවාචී නාම පද තෝරන්න .
පූසා
ගස
මල
සුළඟ
"ඉහේ මලක් පිපුනා වගේ" යන රූඪියේ අරුත කුමක්ද ?
අධික දුක
අධික සතුට
වේදනාව
සතුට
"දුර්ලභ දෙයක් සෙවීම" යන යෙදුමට ගැලපෙන රූඪි තෝරන්න.
කලු නික සෙවීම
අටුව කඩා පුටුව සැදීම
ඉබාගාතේ ඇවිදීම
නිකිනි සෙවීම
පොළවට සමාන පද මොනවාද?
මිහි
මේඝ
දෙරණ
පෘථිවිය
අහසට සමාන පද තෝරන්න .
පියුම
විහඟ
තුරු
ගගන
ය,ර,ල,ව, යන අක්ෂර අයත් අක්ෂර වර්ගය කුමක්ද ?
අන්තඃතාක්ෂර
ඌෂ්මාක්ෂර
ඕෂ්ඨජ අක්ෂර
දන්තජ් අක්ෂර
"කිරි පබළු" යන්නෙහි අරුත කුමක්ද ?
බත්
ආප්ප
රොටි
පිට්ටු
අර්ධ ස්වර මොනවාද?
අ
ය
අඃ
ඇ
ඉර යන්නට සමාන පද මොනවාද?
දිනකර
රිවි
නුවන්
ගැබ
ආඩම්බරයට පත්වීම යන අරුත දෙන රූඪිය කුමක්ද ?
අඟින් කිරි දෙවීම
අං ඇවිල්ලා
අලු ගොඩට පිඹිම
බක තපස් රැකීම
තාලුජ අක්ෂර මේ අතුරින් මොනවාද ?
ඳ
ච
ප
ල
අප්‍රාණවාචී නාම පද තෝරන්න.
ගඟ
මේසය
පෑන
කලය
ඕෂ්ඨජ අක්ෂර මේ අතුරින් තෝරන්න්නන .
ප
ර
ක
ත
