Worksheets10 විද්‍යාව - ද්‍රවස්ථිතික පීඩනය
Total questions: 6
Worksheet time: 4mins
Name
Class
Date
1.
පීඩනයේ ඒකක දැක්වෙන නිවැරදි පිළිතුර කුමක්ද
a)
වර්ග මීටරයට නිව්ටන් , Pa
b)
N , Pa
c)
F , Pa
d)
වර්ග මීටරයට නිව්ටන් , Kg
2.
පතුලේ වර්ගඵලය වර්ගමීටර් එකක් වූ වස්තුවක බර නිව්ටන් 1000 ක් වේ .
එම වස්තුව මගින් පතුල මත ඇති කරන පීඩනය කුමක්ද
a)
1000 Pa
b)
100 pa
c)
10 Pa
d)
1Pa
e)
10000 Pa
3.
පතුලේ වර්ගඵලය වර්ගමීටර් හයක් වූ වස්තුවකින් පොළොව මත ඇති කරන පීඩනය pascal 12 වේ . එම වස්තුව මඟින් පොළොව මත ඇතිකරන ඇති කරන බලය කුමක්ද ?
a)
12 N
b)
20 N
c)
72 N
d)
6 N
4.
නිවැරදි පිළිතුර වන්නේ
a)
A
b)
B
c)
C
d)
D
5.
වැවක මතුපිට සිට මීටර් දෙකක ගැඹුරු ස්ථානයක් මත ජලය ඇති කරන පීඩනය වන්නේ
a)
2000 Pa
b)
20000 Pa
c)
100 Pa
d)
10000 Pa
6.
වායුගෝලීය පීඩනයේ යොදාගැනීමක් නොවන්නේ
a)
බීම බටයෙන් බීම පානය
b)
සයිෆන ක්‍රමය
c)
රබර් චූෂක
d)
ප්‍රෙශර් කුකරය
100 %
