wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

TEAM 02( Ravenclaw Mini Game)

Total questions: 15

Worksheet time: 6mins

Name
Class
Date
1.

ජිනී වීස්ලිගේ සුරතලාගෙ නම කුමක්ද?

a)

Mogas

b)

Arnold

c)

Chipuu

d)

Fang

2.

එළුවෙකුගේ patronus එකක් ඇති මායාකරු කවුද?

a)

Aberforth Dumbledore

b)

Padma Patil

c)

Sirius Black

d)

Seamus finnigan

3.

Order of phoenix හී නිල සාමාජිකයෙක් නොවන්නෙ කවුද ?

a)

Peter Pattigrew

b)

Pomona Sprout

c)

Mudungus Fletcher

d)

Elphias Doge

4.

හැග්‍රිඩ්ගේ සහෝදරයාගේ නම කුමක්ද?

4 lines
5.

Severus Snape ගේ මව කවුද ?

a)

Alice Snape

b)

Eileen Prince

c)

Moilin Prince

d)

Monika wilkins

6.

ලැවැන්ඩර් බ්‍රව්න්ගේ සුරතලා වන්නේ,

a)

Binky

b)

Poppy

c)

Lavender Mouse

d)

Pinky

7.

1995 දී වොල්ඩමෝට්ගේ නැවත ඉපදීම සිදු වූයේ,

a)

Godric's Hollow

b)

Little Hangleton

c)

Little Hagnletan

d)

House of Gaunt

8.

ලූනා ලව්ගුඩ් සතුව තිබූ උපැස් යුවල ,

a)

Pink-Blue-Way mirror

b)

Spectrespecs

c)

Oculusmirror

d)

Bizarrespecs

9.

ට්‍රයි විසාර්ඩ් තරඟාවලියේ දෙවෙනි කඩයිම සඳහා, හැරී ගිලීවීඩ් භාවිතා කළා. *කෘතීන්ට අනුව ඔහුට ඒවා ලබා දුන්නේ කවුද?

a)

Dobby

b)

Neville

c)

Mad-eye-moody

d)

Hermione

10.

*කෘතීන්ට අනුව රොවීනා රේවන්ක්ලෝගේ කිරීටය විනාශ වූයේ කුමක් නිසාද?

a)

Basilisk Fang

b)

Avada kedavra Curse

c)

Fiendfyre

d)

Sword of Gryffindor

11.

ෆීලියස් ෆ්ලිට්වික් යනු අර්ධ ........ කි.

හිස්තැනට සුදුසු වචනය වන්නේ.

4 lines
12.

හැරී තුන්වෙනි වසරේ සිටියදී firebolt පියාඹන කොස්සක් හැරීට තෑගී කරන්නේ කවුරුන්ද?

4 lines
13.

රොන් හට මිතුරෙකුගෙන් ලැබුනු බකමූණාගේ නම මේ අතරින් කවරක්ද?

a)

Hedwig

b)

Pigwidgeon

c)

Norbert

d)

Errol

14.

ඩ්‍රැකෝ මැල්ෆෝයී සතුවූ සුරතලා වූයේ කවරෙක්ද?

a)

An eagle owl

b)

A mongoose

c)

A cat

d)

A snowy owl

15.

සෙඩ්‍රික් ඩිගරි හට මරණීය ශාපය එල්ලකලේ කවුරුන්ද?

4 lines