NEW
Font size
WorksheetsPhronesis Mind Inter Departmental Quiz Competition (C_01)
Total questions: 25
Worksheet time: 10mins
ජාතීන්ගේ ධනය කෘතියෙහි රචකයා කවුද ?
කාල් මාක්ස්
ඩේවිඩ් රිකාඩෝ
ජෝන් මේනාඩ් කේන්ස්
ඇඩම් ස්මිත්
ලොව විශාලතම අපනයනකරු වශයෙන් හැඳින්වෙන්නේ කුමන රාජ්‍යද ?
චීනය
ඇමෙරිකාව
ජපානය
ඉන්දියාව
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය නැතහොත් වරාය නගරය (Colombo Port City) මගින් ශ්‍රී ලංකාවේ ගොඩබිම් ප්‍රමාණයට අලුතින් එකතු වන භුමි ප්‍රමාණය කොපමණද ?
හෙක්ටයාර 269
හෙක්ටයාර 302
හෙක්ටයාර 276
හෙක්ටයාර 328
1961 වසරේදී ස්ථාපිත කරන ලද දේශීය වාණිජ බැංකුව කුමක්ද?
ලංකා බැංකුව
මහජන බැංකුව
අමානා බැංකුව
කොමර්ෂල් බැංකුව
ටොරොන්ටා විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කවර රටකද?
ඕමානය
ඔස්ට්‍රේලියාව
නවසීලන්තය
කැනඩාව
ලෝක දෑත් සේදීමේ දිනය කවදාද?
ඔක්තෝම්බර් 15
නොවැම්බර් 22
දෙසැම්බර් 18
අගෝස්තු 10
"කෙමිලියා සිනෙන්සිස් " (Camellia Sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන්නේ කිනම් ශාකයද?
පොල් ගස
කෝපි ගස
කොස් ගස
තේ ගස
ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වැඩිම වාර ගණනක් සත්කාරකත්වය ලබා දී ඇති රට කුමක්ද?
තායිලන්තය
ඉන්දියාව
ස්පාඤ්ඤය
චීනය
මේ අතුරින් වොක්ස්වැගන් වෙළෙඳ නාමයට අයත් වාහන වර්ගයක් නොවන්නේ කුමක්ද?
ලැම්බෝගිනි
ඩුකාටි
අවුඩි
සුබාරු
පහත දැක්වෙන සාගර අතුරින් ඉංග්‍රීසි හෝඩියේ ''U"අකුර ලෙස දැක්වෙන සාගරය කුමක්ද?
අත්ලාන්තික්
ඉන්දියන්
ආක්ටික්
පැසිෆික්
ඉතාලියේ ජාතික ලාංඡනය කුමක්ද?
කැන්ගරුවා
සුදු ලිලී මල
රෝස මල
නෙලුම් මල
OECD යනුවෙන් හැඳින්වෙන සංවිධානය කුමක් ද?
ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය
අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික කටයුතු පිළිබඳ සංවිධානය
ආර්ථික සංවර්ධනය සහ සභජීවනය පිළිබඳ සංවිධානය
අධ්‍යාපනික සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය
දුනුශිල්පය කවර රටක ජාතික ක්‍රීඩාවද?
පිලිපීනය
භූතානය
ඇෆ්ගනිස්ථානය
ජපානය
චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා ආසාධිතයා වාර්තා වූ රට කුමක්ද?
පිලිපීනය
ඉතාලිය
තායිලන්තය
ප්‍රංශය
ලෝකයේ පළමු මහබැංකුව වශයෙන් සැලකෙන්නේ කුමන බැංකුවද?
කැනඩා රාජකීය බැංකුව
චීන ඉදිකිරීම් බැංකුව
ස්වීඩනයේ රික්ස් බැංකුව
ජපාන මහජන බැංකුව
ජොර්දානයේ අගනුවර කුමක්ද?
අම්මාන්
ජෙරුසෙලම
ඔටාවා
ටෙහෙරාන්
ඓතිහාසික සාධක අනුව ලොව ප්‍රථම මුදල් නෝට්ටුව භාවිතා කරන ලද රට කුමක් ද?
ජපානය
ඉන්දියාව
චීනය
තායිලන්තය
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා විසින් 2021-2030 දස වසරක කාලය නම් කරනු ලැබුයේ කුමන දශකය ලෙසද?
තිරසරත්ව සංවර්ධන දශකය
නිපුණතා සංවර්ධන දශකය
සහස්‍ර සංවර්ධන දශකය
සහයෝගීත්ව සංවර්ධන දශකය
2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ කවුද?
ජොකීන් පීනික්ස් (Joaquin Phoenix)
ටොම් කෲස් (Tom Cruus)
ජේමි ෆොක්ස් (Jemmi Fox)
බෙන් කිංග්ස්ලි (Ben Kingsley)
මෑතකදී ඇමෙරිකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පොලිස් අත්තඩංගුවට ගැනීමකදී ගෙල සිර කිරීම නිසා මියගිය කලු ජාතිකයා කවුද?
ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floid)
බෙයාඩ් ටයිසන් (Beared Tyson)
ජෝන් විතර්ස්පූන් (John Witherspoon)
අර්වින් බර්ජි (Aervin Burgy)
හිස්තැනට අදාළ අගය සොයන්න
13
11
12
14
සරත් වාණිජ බැංකුවකින් 25% වැල්පොලී ක්‍රමයට රු. 12000 මුදලක් ණයට ගත්තේය. වසර 2ක් අවසානයේ ණයෙන් නිදහස්වීමට ඔහු විසින් ගෙවියයුතු මුදල කීයද?
රු. 16 550.00
රු. 15 950.00
රු. 17 250.00
රු. 18 750.00
අමල් හා බන්දු යන දෙදෙනාගේ බරෙහි එකතුව 119 kg වේ. අමල් හා සිරිල්ගේ බරෙහි එකතුව 126 kg වේ. සිරිල් හා බන්දුගේ බරෙහි එකතුව 133 kg වේ නම්, අමල්ගේ බර කීයද?
72 kg
98 kg
56 kg
65 kg
X නම් සංඛ්‍යාවක් 25න් වැඩිකරනු වෙනුවට 52න් වැඩි කිරීම නිසා අපේක්ෂිත නිවැරදි පිළිතුරට වඩා 324කින් වැඩි විය. එසේ නම් X කීයද?
12
15
18
20
පියල් කුඩා තැඹිලි ගසකට ඉනිමග තබා නැඟ තැඹිලි කැඩුවේය. ඉනිමඟ 5m ක් දිගුවූ අතර තැඹිලි ගසේ ඉනිමග ස්පර්ශවූ ස්ථානයට බිම සිට උස 4m ක් විය. ඉනිමඟ බිමට හේත්තු කර ඇත්තේ ගස පාමුල සිට කොපමණ දුරකින්ද?
3
4
5
6
