NEW
Font size
WorksheetsPhronesis Mind Inter Departmental Quiz Competition (C_03)
Total questions: 25
Worksheet time: 11mins
යුක්‍රේනියානු නව ජනාධිපතිවරයා වු විකට නලුවාගේ නම කුමක්ද?
වොලොඩිමියර් ස්ලෙන්ස්කි
නිකොලස් මදුරෝ
එමානුවෙල් මැක්‍රෝන්
මොහොමඩ් බින් සල්මාන්
ඇටකාමා කාන්තාරය පිහිටා ඇති රට කුමක්ද?
ඉන්දියාව
පේරු
ඔස්ට්‍රේලියාව
චිලී
ජාත්‍යන්තර ඔලිම්පික් දිනය කවදාද?
ජුනි 23
අගෝස්තු 8
මාර්තු 3
සැප්තැම්බර් 21
ලෝක බැංකු මූලස්ථානය පිහිටා ඇත්තේ කුමන නගරයකද?
ප්‍රංශයේ පැරිස් නුවර
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර
කැනඩාවේ ඔටාවා නුවර
ඔස්ට්‍රියාවේ වියානා නුවර
ආසියානු සංවර්ධන බැංකුව පිහිටුවනු ලැබුවේ කුමන වසරේ ද?
1975
1987
1966
1995
තුර්කියේ ජාතික ක්‍රීඩාව කුමක්ද?
තෙල් මල්ලවපොර
දැල්පන්දු
ගොල්ෆ්
හොකී
Google සමාගම පිහිටුවු වර්ෂය කුමක්ද?
1995
1997
1998
1996
2019 වර්ෂයේ ක්‍රීඩා පෞරුෂය (Sports personality) සම්මානය දිනා ගත්තේ කවුරුන් විසින්ද ? ?
බෙන් ස්ටොක්
ඩේවිඩ් වෝනර්
ක්‍රිස් ගේල්
රිකී පොන්ටින්
ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ කවුද?
ඩොනල්ඩ් ට්‍රම්ප්ට්
කමලා හැරිස්
මයික් පෙන්ස්
ජෝ බයිඩ්න්
දෙහිවල අඩංගු අම්ලය කුමක්ද?
හයිඩ්‍රො ක්ලොරික්
නයිට්‍රික්
කාබොනික්
සිට්‍රික්
ඊශ්‍රායලයේ පාර්ලිමේන්තුව හඳුන්වන නම කුමක්ද?
ඩයට්
ලොග් සභාව
ක්නීස්ට්
සෙනෙට් සභාව
බොකො හරාම් (Boko Haram) ත්‍රස්ත සංවිධානය කුමන රටක් මුල් කරගෙන ක්‍රියාත්මකවේද?
පාකිස්තානය
පලස්තීනය
නයිජීරියාව
කෙන්යාව
ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය හෙවත් හි මුලස්ථානය පිහිටා ඇත්තේ ;
කැනඩාවේ ඔටාවා
ප්‍රංශයේ ලියොන්
ඔස්ට්‍රියාවේ වියානා
අයර්ලන්තයේ ඩබ්ලින්
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන්නේ කුමක්ද?
www.gov.ac.lk
www.moe.gov.lk
www.gic.gov.lk
www.gov.lk
වසර 30 ක් පුරා රට තුළ ක්‍රියාත්මක වූ ෂරියා නීතිය ඉවත් කිරීමට තීරණය කළ රට කුමක්ද?
එක්සත් අරාබි එමිර් රාජ්‍යය
ජෝර්දානය
ඊශ්‍රායලය
සූඩානය
2020 වර්ෂයේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය සඳහා සම්මානය හිමි වුයේ කාටද?
ශලනි තාරකා
උමාලි තිලකරත්න
චාන්දනී සෙනෙවිරත්න
පබෝදා සංදීපනී
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර මහතා අධ්‍යාපනය ලද පාසැල කුමක්ද?
මහනුවර ධර්මරාජ විද්‍යාලය
කොළඹ ආනන්ද විද්‍යාලය
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
කොළඹ නාලන්දා විද්‍යාලය
සමාජ ජාල මාධ්‍යයක් වන ඉන්ස්ටග්‍රෑම් (Instagram) ස්ථාපිත කරනු ලැබු වර්ෂය කුමක්ද?
2008
2010
2011
2009
91 වන ඔස්කාර් සම්මාන උළෙලේදි වසරේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි සම්මානය හිමි කර ගත්තේ කුමන චිත්‍ර පටයද ?
රොමා (ROMA)
කෝල්ඩ් වෝර් (COLD WAR)
නෙවර් ලුක් අවේ (NEVER LOOK AWAY)
කපර්නාම් (CARPERNAUM)
ලෝකයේ විශාලතම වරාය කුමක්ද?
ජර්මනියේ හැම්බර්ග් වරාය
සිංගප්පූරු වරාය
චීන ෂැංහයි වරාය
ජපන් ටෝකියෝ වරාය
හිස්තැනට අදාළ අගය සොයන්න.
445
222
450
245
පෙරේදාට කලින් දින ඉරිදා නම් අනිද්දාට පසුවදාට පෙරදා කවදාද?
බදදා
බ්‍රහස්පතින්දා
සිකුරාදා
සෙනසුරදා
පන්තියේ ළමුන් අතර බෙදා දීමට තිබූ ටොෆී පාර්සලයකින් ටොෆී 5 බැගින් ළමයි අතර බෙදු විට ටොෆී 33ක් ඉතිරි විය. ටොෆී 6 බැගින් ළමයින් අතර බෙදුවිට 12ක් මදි විය. මල්ලේ තිබු ටොෆී ගණන කීයද?
35
45
25
15
පවුලේ සාමාජිකයන් 5දෙනෙකුගේ සාමාන්‍ය වයස 25කි. සීයාගේ වයසද එක්කළ විට සාමාන්‍යය 10කින් ඉහල යයි. සීයාගේ වයස කීයද?
76
69
85
94
වසරකට 5% සුළු පොළියට රුපියල් 200ක් ණයට දුන් මිනිසෙක්ට ණයට ලබා දුන් මුදල දෙගුණයක් වන්නේ අවුරුදු කීයකින්ද?
10
20
12
16
